කැබැල්ල
හදවත සුරකින කැබැල්ල
ශ්‍රී ලංකාවට ආවේනික ශාකයෙකි. තේ පඳුරක කොළ හා දළු කැබැල්ල කොළ සාමාන්‍ය මෙය පඳුරු වශයෙන් වැවෙන ශාකයකි. අඩි 10 කට වඩා උස් නොවේ.
කැබැල්ල මුත්‍රකාරකය රක්ත ශෝධකයි. රුධිරයේ මේද අධික වූ විට නහරවල තෙල් බැඳීම හෘද අපහසුතා සඳහා ගුණ දෙන කැබැල්ල ඖෂධීය ගුණයෙන් ඉහළ ශාකයෙකි. තවද පනු රෝග නසන බඬේ අජීර්ණ ආම රෝග නසන දිව ඔසුවකි.
කැබැල්ල දලු වෑංජනය/
පිරිසිදුව කඩා සෝදාගත් කැබැල්ල (උණු දියේ දමාගත්)
ගා ගත් පොල් මිටිකිරි උම්බලකඩ
රතුලූනු ගෙඩි 5, 6 ක්
අමු මිරිස් කරල් 04
රම්පේ
කරපිංචා
පොඩි තක්කාලි කැබැල්ලක්
උළු හාල්, කහ කුඩු, අමු මිරිස් කුඩු, තුන පහ කුඩු – අවශ්‍ය ප්‍රමාණයට
ලුනු ස්වල්පයක්
කැබැල්ල දලු උණු වතුරට දමා මිරිකන්න. කැමතිනම් කැබැල්ල දලු ටික කැබලි ආකාරයට කපා ඇතිලියකට දමා මිරිස්කුඩු, තුනපහ, කහ, උම්බලකඩ, රතුලූනු, අමුමිරිස්, රම්පේ, කරපිංචා, ලුණු සමග තක්කාලි කැබැල්ලක් දමා ලිප තබන්න. ඉස්ම හිදී එන විට ලිපෙන් බාන්න
සැට් කරගත්තම තමන්ගේ ටාගට් වලට යන්න ලේසිද බන්? ඒ කියන්නේ තමන්ට කවුරුත් නෑ, තමන්ට ආයේ අනාගතෙකුත් නෑ වගේ ෆීලින් එකේ ඉන්නවා නම් ආයේ අලුතෙන් දෙයක් කරන්නවත් හිතෙන්නේ නැත්තන් එහෙම එකෙක්ට කැබැල්ලක් සැට් කරගත්තම අර මානසිකත්වෙන් අයින් වෙලා ටාගට් එකකට කැප වෙලා වැඩ කරන්න පුලුවන්ද,. දැන් ගෑනියෙක් ඉන්නවා මෙන්න මේ කාලේ වෙද්දී කසාද බඳින්න ඕන වගේ දේවල් නිසා කැප වලා ටාගට් වලට යන්න හිතෙනවද?
එහෙමත් නැත්තන් ඔකේ අනිත් පැත්ත වෙන්න පුලුවන්ද,. ඒ කියන්නේ අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත වගේ වෙන්න පුලුවන්ද? ඒකිගේ ප්‍රශ්නත් අපේ ජීවිතේට ඇවිල්ල depression වැඩිවෙයිද?![]()
"අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත වගේ"
දාගන්න කෙල්ල/ කෙල්ලගේ ෆැමිලි එක අනුව තමා බන්,