මේ මචන් පුළුවන් එකෙක් මේ පින්තුරේ බ්ර්යිට්නස් වැඩි කරලා පාට ටිකක් හදල ලස්සන කරලා දීපන් කෝ දන්නා එකෙක්.
මෙන්න ඔරිජිනල් පොටෝ එක. download පොටෝ LINK
මෙන්න ඔරිජිනල් පොටෝ එක. download පොටෝ LINK
අඩෝ උඹ සුපිරි කොල්ලෙක්නේ බන්.. පාට හැදුවම තමවත් ලස්සනයි නේ..
තව brightness, colours වෙනස් කරන්න ඕන නම් කියන්න සහෝ.අඩෝ උඹ සුපිරි කොල්ලෙක්නේ බන්.. පාට හැදුවම තමවත් ලස්සනයි නේ..
එල එල මට මේකේ බ්ර්යිට්නස් වැඩි කරලා කොහොමද කියල දන ගන්න ඕන උනේ..තව brightness, colours වෙනස් කරන්න ඕන නම් කියන්න සහෝ.![]()
ලොකේෂන් එක නම් දන්නේ නැ මචන්..koheda ban location eka. my parents age children
උඹ දන්නේ නැද්ද මේ වගේ දේවල් කරන්න?
ඔය කොම්පීතර් ජිල්බරි මං දන්නෑනෙ..ලොකේෂන් එක නම් දන්නේ නැ මචන්..
උඹ දන්නේ නැද්ද මේ වගේ දේවල් කරන්න?
එහෙනම් ඔය ජීවිතෙන් ඇති වැඩක් නෑ..ඔය කොම්පීතර් ජිල්බරි මං දන්නෑනෙ..
Ai walin da kale machn ?
නෑ සහෝ, ෆොටෝෂොප්වලින් හැදුවෙ.Ai walin da kale machn ?