මෙන්න මේ බස් සංස්කෘතියට කැමතිද ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,119
    34,692
    113
    කොල්ලටයි බල්ලටයි හැම එකාටම රූට් පර්මිට් දීපු එකේ විපාක. මාලිමාවේ ආණ්ඩුව යටතේ වත් විධිමත් පොදු ප්‍රවාහන සේවයක් හැදේවා!
     
    • Like
    Reactions: ElaBaba

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    View attachment 238334

    මේ බස් සංස්කෘතික නවත්තන්න මුකුත් කරන්න බැරිද දන්නෑ නේද?

    උබලා කැමතිද බන් මේ වගේ තොරොම්බවල් එල්ලන් කන අඩි පැලෙන්න සිංදු දාගන යන බස් වල යන්න?
    Lights tamai reeta amaru anith minissunta …
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ලාවට පොඩි මොඩ් එකක් කරලා ස්ටිකර් පාරක් දැම්මට අවුලක් නෑ. මේව්වනම් ටූ මච් මටනම්. එක එකාගෙ අතල් වෙනස්නෙ ඉතින්.

    කන පැලෙන්න සින්දු දාන් පාරෙ හැමනෙන එකටනම් නීතිමය පියවර ගන්න ඕන!
     
    • Like
    Reactions: ElaBaba

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,512
    3,896
    113
    owa nikan show bus ne

    time tiyala route ekaka duwanna ba okunta. iskola wala inna podi unta hoadyi

    minissunta wadak thiyenne mey wage bus
     
    • Like
    Reactions: Jack London

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ANUN KEREHI IRITSIYAAWA HADAGENA PUKA IKKAA GAHANA UNGE THRED.
    THAMANGE WADAK BALAA GANIN BAN MODA AHINSAKAYINGE HEENA WALATA KELAWANNE NATHUWA.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    View attachment 238334

    මේ බස් සංස්කෘතික නවත්තන්න මුකුත් කරන්න බැරිද දන්නෑ නේද?

    උබලා කැමතිද බන් මේ වගේ තොරොම්බවල් එල්ලන් කන අඩි පැලෙන්න සිංදු දාගන යන බස් වල යන්න?
    Nathu nathuva mama kamathi
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මට නම් අවුලක් නැහැ. ඕකුන් රෝඩ් ඩිසිප්ලින් තියෙනවා නම් ඔය බස් ඇඳේ තියන් බුදියාගත්තත් මට කමක් නැහැ. ප්‍රස්නේ උන් පාරේ යන්න දන්නේ නැහැ, එක හදාගන්නවා නම් හරි!
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    මෝඩ ජෙප්පන්ගේ හදවතට තට්ටු කරන්න පුලුවන් ඔය වගේ ආතල් වලින්.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113


    නවත්තල. බිමට බස්සල. දනගස්සල. කනට ගහන්න ඕන මෙන්න මූ වගේ උන්ට නම්.

    උන්ගෙ ආතල් එක ගත්තට කමක් නෑ මම නම් කියන්නෙ අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව.
    සමහර බස් තියනව ලස්සනයි. උන්ට තියන දෙයින් සන්තෝස වෙන එක අවුලක් නෑ.

    ohoma kariyek wena wahanayak overtake karanna gihin mage wahane hapenne netuwa nulen berune. Ewele tarahata mama uta benna. Passe bus eka etule indapu pakayo tika mata baninna gatta. kisi ekek mage support ekata hitye naa. untat ona marenna. Etule indapu ekek kiyanawa mata ayin karan yanna kiyala. ayin karan yanna tibba paara umbe ammage hutta wuna nam kiyala mama uta qwwa. Passe u kiyanawa pala pala do umbalage car apita loku na kiyala. Dekka widiyata nam trip ekak giyapu ponnayo tikak wage. Unge artal eka ohoma dangerous widiyata gihin ganna adrenaline kick eka. Salli gewala Roller coaster ekaka yanna peretha keriyo Bus walata salli deela trip yanawa wage scene ekak tiyenne.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ


    නවත්තල. බිමට බස්සල. දනගස්සල. කනට ගහන්න ඕන මෙන්න මූ වගේ උන්ට නම්.

    උන්ගෙ ආතල් එක ගත්තට කමක් නෑ මම නම් කියන්නෙ අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව.
    සමහර බස් තියනව ලස්සනයි. උන්ට තියන දෙයින් සන්තෝස වෙන එක අවුලක් නෑ.



    අඩේ! පිටපස්සෙන් පොලීසියෙක් එකෙකුත් එනවා නේද? :eek: