මෙන්න මේ ලොකේෂන් එක බලපන්කො. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,285
    1
    101,124
    113
    34
    Kalutara
    මෙන්න මේ ලොකේෂන් එක මාතර ඉස්ටෙසමට එහා තියෙන පලවෙනි රේල්වේ ක්රෝසින් එක. මෙතන 2015 පෙබරවාරි ගහපු එක ස්ට්‍රීට් විව් ෂොට් එකකුයි මෑතකදී ගහපු එකයි දෙකම තියෙනවා. එක ක්ලික් එකකින් වෙනස් වෙන්නේ ෂොට් එක, බලපන්කො අවුරුදු 7කට කලින් විදිහයි දැන් විදිහෙයි වෙනස. පාර කොච්චර පළල කරලද. 😱

    https://www.google.com/maps/@5.9521...4!1sxDsHMdmGoX2rlZsXFC27RA!2e0!7i13312!8i6656
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔව් මේ මාතර හක්මන පාර , පාර පළල් කරලා ට්‍රැක් 4ට ගැහුවා ,

    ඔය වගේම තමයි මාතර අකුරෙස්ස පාරත්

    https://www.google.com/maps/@5.9524...4!1s3coLMZjBipa85LZ3ofofNA!2e0!7i16384!8i8192

    උඹලා පිළිගන්නවද මාතර තියෙනවා ඉසදීන් ටවුන් කියලා residential area එකක් , ඒකෙ පාරවල් ඔය සයිස් එකටම පළල් , පාරවල් හරියටම අන්සක 90 තියෙන්නේ , මාතර ඉඩම් ගනන්ම residential area එක , පර්ච් එකක් 1.5-2.5 මිලියන් වෙනවා , කොටින්ම මාතර තියෙන කොළඹ 07 තමයි ඉසදීන් ටවුන්

    වැදගත්ම දේ තමයි ඉසදීන් ටවුන් එකේ මේ විදියට පාරවල් ඩිසයින් කරලා තියෙන්නේ 1980 ගණන් වල

    https://www.google.com/maps/@5.9544741,80.5274354,18.08z

    පාරේ සම්පුර්න පළලට තාර දාන්න බැරිනිසා අඩි 30ක් විතර පළලට තාර දාලා තියෙන්නේ , ඔය street view එකේ තියෙන කුණු ට්‍රක්ටරේ දිගත් එක්ක හිතලා බලපන්කො පාරේ පළල කොච්චරද කියලා
    1CtDEQu.png

    https://www.google.com/maps/@5.9542...4!1s6Bt7Sat0m0A6hbtIrgq7vg!2e0!7i16384!8i8192
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365

    හම්මට. හිතා ගන්නත් බෑනේ සිංහලු.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මහින්ද මහත්තයා හදපුවද බයියෝ
    මංගල සමරවීර මාතරට කරපු දේවල් ( මෑත ඉතිහාසයේ මාතර නගරයට වැඩක් කරපු එකම එක දේශපාලකයා )

    ඔය කරපුවගෙ කරුම තමයි අපි ගෙවන්නෙ දැන්. ඕක තිබිච්ච විදියටම තියෙන්න ඇරියනම් නයත් නෑ බයත් නෑ. :yes: :yes: :yes:
    එහෙම කියන්න බෑ මචන් , මොකද මේ මාතර නගරයේ ප්‍රධානම පාරවල් 3න් 1ක් වන හක්මන පාර , මේක මේ විදියට හැදුවේ නැත්නම් ලොකු ට්‍රැෆික් එකක් හැදෙනවා , දැනටත් ඔතන ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා හවසට , උඹ හිතපන්කෝ පානදුර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා ගාලුපාර ට්‍රැක් දෙකක පාරක් විදියට තිබුනානම් කොහොම ට්‍රැෆික් එකක් තියේවිද ඒ වගේ තමයි මෙතනත්
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,303
    21,298
    113
    මංගල සමරවීර මාතරට කරපු දේවල් ( මෑත ඉතිහාසයේ මාතර නගරයට වැඩක් කරපු එකම එක දේශපාලකයා )

    එහෙම කියන්න බෑ මචන් , මොකද මේ මාතර නගරයේ ප්‍රධානම පාරවල් 3න් 1ක් වන හක්මන පාර , මේක මේ විදියට හැදුවේ නැත්නම් ලොකු ට්‍රැෆික් එකක් හැදෙනවා , දැනටත් ඔතන ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා හවසට , උඹ හිතපන්කෝ පානදුර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා ගාලුපාර ට්‍රැක් දෙකක පාරක් විදියට තිබුනානම් කොහොම ට්‍රැෆික් එකක් තියේවිද ඒ වගේ තමයි මෙතනත්
    පාරවල් කන්න පුලුවන්ද බඩගින්නට? :confused: :confused: :confused: බලපන් දැන් කන කට්ට. තෙල් නෑ ඔය පාරවල් වල යන්න. :lol::lol::lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පාරවල් කන්න පුලුවන්ද බඩගින්නට? :confused: :confused: :confused: බලපන් දැන් කන කට්ට. තෙල් නෑ ඔය පාරවල් වල යන්න. :lol::lol::lol:
    හම්බන්තොට වරාය, නෙළුම් කුලුන, මත්තල ගුවන් තොටුපල, මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාව, සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, නෙළුම් පොකුණ වැනි ඩොලර් බිලියන ගණනක් වියදම්කල රටට කිසිම ප්‍රයෝජනයක් නොමැති නාස්තිකාර සංවර්ධන වියපෘති වලට වඩානම් නගරයක රථවාහන තදබදය අවම කිරීමට මාර්ග පුළුල් කිරීම ඉතා හොඳය. කෙසේ වෙතත් මෙම සංවර්ධන වියපෘතිමගින් උවද මුදල් ගසාකෑමක් සිදුවී ඇතිදැයි සොයාබැලීමට නිසි විගණනයක් කිරීමට හැකිනම් එය ඉතා යහපත්ය
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඔතන පට්ට ට්‍රැෆික් බන් ඉස්සර. පොඩි කාලේ ඉස්කෝලේ ගියේ වෑන් එකේ. ඔය හරියේ හිරවෙනවා හැමදාම.
    අනිත් පොට් ඒක රාහුල හන්දිය. පැයක් හමාරක් හිර වෙනවා ඔය දෙකේ ඉස්සර. :no:
     
    • Sad
    Reactions: Heshan Daminda

    udithshan

    Active member
  • Jul 1, 2011
    428
    209
    43
    අපි මාතර..!
    ඔතන පට්ට ට්‍රැෆික් බන් ඉස්සර. පොඩි කාලේ ඉස්කෝලේ ගියේ වෑන් එකේ. ඔය හරියේ හිරවෙනවා හැමදාම.
    අනිත් පොට් ඒක රාහුල හන්දිය. පැයක් හමාරක් හිර වෙනවා ඔය දෙකේ ඉස්සර.
    හුණුකොටුව හන්දිය ක‌ොහ‌ොමද :-)
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    හුණුකොටුව හන්දිය ක‌ොහ‌ොමද :-)

    අර එතන අක්කගේ බඩු පොට් ඒක තාම තියෙනවද දන්නේ නෑ. :P
    සෑහෙන කාලෙකින් යන්න බැරි උනා කනත්ත සයිඩ් එකේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,673
    3,387
    113
    ඔව් මේ මාතර හක්මන පාර , පාර පළල් කරලා ට්‍රැක් 4ට ගැහුවා ,

    ඔය වගේම තමයි මාතර අකුරෙස්ස පාරත්

    https://www.google.com/maps/@5.9524...4!1s3coLMZjBipa85LZ3ofofNA!2e0!7i16384!8i8192

    උඹලා පිළිගන්නවද මාතර තියෙනවා ඉසදීන් ටවුන් කියලා residential area එකක් , ඒකෙ පාරවල් ඔය සයිස් එකටම පළල් , පාරවල් හරියටම අන්සක 90 තියෙන්නේ , මාතර ඉඩම් ගනන්ම residential area එක , පර්ච් එකක් 1.5-2.5 මිලියන් වෙනවා , කොටින්ම මාතර තියෙන කොළඹ 07 තමයි ඉසදීන් ටවුන්

    වැදගත්ම දේ තමයි ඉසදීන් ටවුන් එකේ මේ විදියට පාරවල් ඩිසයින් කරලා තියෙන්නේ 1980 ගණන් වල

    https://www.google.com/maps/@5.9544741,80.5274354,18.08z

    පාරේ සම්පුර්න පළලට තාර දාන්න බැරිනිසා අඩි 30ක් විතර පළලට තාර දාලා තියෙන්නේ , ඔය street view එකේ තියෙන කුණු ට්‍රක්ටරේ දිගත් එක්ක හිතලා බලපන්කො පාරේ පළල කොච්චරද කියලා
    1CtDEQu.png

    https://www.google.com/maps/@5.9542...4!1s6Bt7Sat0m0A6hbtIrgq7vg!2e0!7i16384!8i8192
    Nupe hariyath thel thina kale hawasa podi traffic akak tibba parawal loku unath...lagadinam giye nee oya peththe... issadeen town tamai godak hoda residential area aka othna...nupe hariye tikak line house wage podi wathu tinawa neah..
     
    • Wow
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හක්මන පාරනේ
    මම ඊයෙත් ඔතනින් ආව
    ඔය හරිය දැන් පට්ට පළලයි
    ඒ උනාට ටිකක් එහාට ගියාම නොර්මල්
    2016 වගේ වෙද්දීත් ඔය හරිය නෝමල් තාර පාර තිබ්බේ ට්‍රැෆික් එක උපරිමයි
    ඊට මෙහායින් තින අකුරැස්ස පාරත් ඔය වගේ පළලයි දැන්
     
    • Wow
    Reactions: Heshan Daminda