ඉසදීන් ටවුමගැන අවුරුදු 40ක් විතර තිස්සේ දන්නවා උඹේ ඔය කතාව ඇත්තනම් , අද වනවිට ඉසදීන් ටවුමේ හිස් ඉඩමක් නැත්තටම නැති වෙන තරමටම ගෙවල් හදලා තියෙන්නේ හැබැයි ඒ ගෙවල් හදන්න පොලොව හරනකොට හෝ toilet වලවල් හෝ waste water වලවල් කපනකොට කවදාවත්ම මිනී ඔලුවක් , මිනී ඇට කෑල්ලක් වත් හම්බ උනා කියලා කිසිම ආරංචියක් නෑනේ , ඒ නිසා උඹේ කතාව පිළිගන්න අමාරුයි බන්
මෙහෙම කතාවක් නම් ජීවිතේට අහල නෑ, ඉපදිච්චි දවසේ ඉදන් AL වෙනකම් මාතර හිටියේ
නගර සැලැස්මකට අනුව හදපු සුපිරි ස්කීම් 1ක් තමා ඉසදීන්1.. අවුරුදු 60-70කලින් මැරිච්චාගේ කටු අහු වෙනවා නම් මේ පොළොවෙ හැමතැනම ඇට කටු විමානයක් වේවි. බොඩි1 අවුරුදු5ක් ඇතුළත සුන් ඇටකටු දිරනවා අවුරුදු 20-30 අතරේ විද්‍යාවට අනුව නම්... ඔය සිදුවීම් වලින් සෑහෙන කාලෙකට පස්සෙ ඒරියා එක කෙනෙක්ගෙ අතට ගියා වෙන්නත් පුලුවන්..පිළිගන්න අවශ්‍ය නෑ හොයන්න ඉතිහාසේ තමන් ඉන්න පැත්තෙ විතරක් නෙවෙයි රටේම....
ඕවා ඇවිල්ලා මෑත් ඉතිහාසේ නෙවෙයි ඈත ඉතිහාසේ.. 1930න් තව අවුරුදු100ක් පස්සට බලමුකෝ.. අන්න ඒ කියන්නේ දහනව වන සියවසේ මුල් කාලේ මාතර කිසිම කෙනෙක් හවසට එළියට බහින්නේ නෑ මොකෝ අලි එනවා 100 ගණන්..කිරල කැලේ එකල සාරවත් කුඹුරු.. අලින්ගෙන් බේරගන්න බැරුව මිනිස්සු කැලෑ වදිනවා..මාතර කොටුව , තාරක කොටුව විතරයි බේරුම්.. අනිත් හැමතැනම හැන්දෑවට අලි එනවලු.සුද්ද මරල මරල ඉවර නොකරන්න රට වටේම අලි එහෙනම්.. දැන් කාලේ වගේ නෙවෙයි නේහ්.. පොඩි ගමක් ඉතින්.. (බ්‍රොහියර් දුටු ලංකාව කියවන්න )
අවුරුදු 10-20 නෙවෙයි ජීවිත කාලෙම ඉදියත් වැඩක් නෑ ඉතිහාසේ ගැන ගවේෂණයක් නැත්නම්..පොළෝ හාරන්න නෙවෙයි මම කියන්නේ ඉතින්... ඉසදීන් පැත්තෙ මිනිස්සු නම් ඕක පිළිගන්න කැමතිම නෑ.. පරණ මිනිස්සු කියන්නේ අමු කනත්ත කියලා.. මාතර ටවුමේ ඉන්න බාගෙට බාගයක් 1970-1980න් පස්සෙ ඔය අවට පළාත් වලින් ආව අය.. මාතර ඉදපු ලොකු පවුල්(උගත්, ධනවත්) ගොඩක්ම දැන් ඉන්නේ කොළඹ සහ මයිග්‍රේට් උනා..
anith eka me loke eka bim agalakwath hoyanna ba kiyanawane ban miniyak wala nodapu
මිනියක් වල නොදාපු නෙවෙයි,
මිනිහෙක් නොමල තැනක් නෑ.. මේ හැමතැනම උඹ ඉන්න තැන ඔය ගේ හදන්න කලින් ඕන තරම් මිනිස්සු මැරිලා ඇති.. මම ඉන්න තැනත් එහෙමයි.... වල දැමීමක් තිබ්බේ නෑ මේ රටවල..විශේෂයෙන් වසංගත කාල වල..සුනාමි දවස් ටිකේ කොහොමද ටවුම මිනී ගදේ යන්න බෑ.ඒ මැත.සියලු දියුණූන් අත්පත් කරගත් කාලෙම.. අවුරුදු 100කට වගේ කලින් කොහොමද එතකොට.. අපි දන්නේ අවුරුදු 30-40 ඉතිහාසෙ විතරයි.. ජෝතිපාල ලතා වල්පොල පන්නගෙන හරිස්චංද්‍ර1ට එද්දි ගෙදර ගේට්ටුවේ මුරට ඉදියේ පල්ලියගුරුගෙ අන්කල්ගෙ තාත්තා..ඔය අපි දන්න මෑත ඉතිහාසෙ.. ඉතිහාසේ දැනගත්තත් නැතත් ඒවා සිදු වෙලා ඉවරයි... විශ්වාස කරන එක නොකරන1 තම තමන් හොයාබලා දැනගන්න දේවල් මත ඩිපෙන්ඩ් වෙනවා.. ඒත් සත්‍යට එක වර්ශන්1යි තියෙන්නේ..
------
Post added on Sep 6, 2022 at 6:52 AM