ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය විසින් බ්‍රිතාන්‍ය ජාතික නයනා සමන්මලී හෙවත් කුප්‍රකට ඩයනා ගමගේ ට රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් නිකුත් කලේ කාගේ අනුහසින්ද?