??? මෙන්න මේ සතියේ පැනය (නයනා හර්ෂ රනිල් සජිත්)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය විසින් බ්‍රිතාන්‍ය ජාතික නයනා සමන්මලී හෙවත් කුප්‍රකට ඩයනා ගමගේ ට රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් නිකුත් කලේ කාගේ අනුහසින්ද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    උප්පැන්න සහතික 2යි. අම්මලා තාත්තලා 4 යි. සමන්මලී ඩයනා වෙයි. ටහිකෙයි 🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය විසින් බ්‍රිතාන්‍ය ජාතික නයනා සමන්මලී හෙවත් කුප්‍රකට ඩයනා ගමගේ ට රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් නිකුත් කලේ කාගේ අනුහසින්ද?
    ජන්ගියක් වෙනුවෙන් කොල්ලො පදිරි බන්..
     
    • Haha
    Reactions: SLK_sri