මෙන්න මේ PC එක ලන්කාවේ ගන්නවා නම් කීකක් විතර වෙයිද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,348
    113
    Ohio, USA
    මෙන්න මේ PC එක ලන්කාවේ ගන්නවා නම් කීකක් විතර වෙයිද?

    *12th generation 2.1 GHz Intel Core i7 12-core processor and Suitable M Board.
    *32GB of DDR5 memory
    *1TB NVMe PCIe M.2 SSD
    *NVIDIA RTX A2000 graphics card 12 GB
    *Dell 24 inch 2 Monitors
    *Soft Keyboard and Mouse

    *Min Display to HDMI 2 cables
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හෙන ගානක් වෙයි ඉතින් දැන් නම්. රටින් ගෙන්න ගනින් කට හරි කියල.