මෙන්න මේ RAM බ්‍රෑන්ඩ් එක හොඳද මේ ගානට ලාභද? 🤔

rock pora

Well-known member
  • May 18, 2011
    11,950
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Mn giya avurudde 8GB ekak gaththa. 14 500k une. Ikman eke thibba second hand 4GB 2k, e dekama 6tada koheda denava kivva. vade thiyenne ganna bayai, ova blue screen enava hitapu gaman

    mn dan ube thread eka dakkata passe apahu mn gaththa eke price baluva. dan 15 300k :(

    Gananam vadi thama ithin. :confused: menna link eka
    https://www.barclays.lk/itemdesc.asp?ic=RAMK0002&eq=&Tp=
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,359
    113
    34
    Kalutara

    Ammo yako e ganata ara jathiye ram 3k gahathahakine.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Lexer, AITC ගෙන්නන shop එක තියෙන්නේ පානදුරේ. පොඩ්ඩක් ගිහින් බලපන්. අනිත් shop වලටත් අරගන්නේ එතැනින්.

    Redking.lk උන්ගේ site එක. පානදුර හොස්පිටල් එක ගාව වගේ. උන්ගේ ගණන් සෑහෙන්න අඩුයි. Google සර්ච් කරන්න shop එක. 0777726115 උන්ගේ whatsapp නම්බර් එක.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,359
    113
    34
    Kalutara
    Mamat M2 ekak gatta... Awulak nam Na
    Puskill
    මොකක්ද? M2 කිව්වෙ? NVME?

    කළුතර එකෙක් දාල තිබ්බනේ බං wd ssd 120 පන්දාහයි ද කොහෙද
    කෝ කෝ?
    Lexer, AITC ගෙන්නන shop එක තියෙන්නේ පානදුරේ. පොඩ්ඩක් ගිහින් බලපන්. අනිත් shop වලටත් අරගන්නේ එතැනින්.

    Redking.lk උන්ගේ site එක. පානදුර හොස්පිටල් එක ගාව වගේ. උන්ගේ ගණන් සෑහෙන්න අඩුයි. Google සර්ච් කරන්න shop එක. 0777726115 උන්ගේ whatsapp නම්බර් එක.
    අඩෝ තෑන්ක්ස් මම බලන්න. හෙට කෝල් කරලා. 😍
    ------ Post added on Jan 12, 2022 at 10:12 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ලැපට ගහලා තිබ්බ ඉන්ටෙල් එස්එස්ඩී එකත් පිච්චුනා බන් නිකන්ම. 😖
    ඒකතමයි බං... මාත් නොදන්නා බ්‍රෑන්ඩ් එකකින් power supply එකක් අරං ඔය බැටේම කෑවා...🤦🤦
     
    • Wow
    Reactions: Heshan Daminda

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    හැම බ්‍රැන්ඩ් එකකම defect උන අයිටම්ස් තියෙන්නෙ පුලුවන්... ඒක චයිනා කියල නෑ.. ඒත් වෙනස තමා.. ඔය කොයි බ්‍රැන්ඩ් එකත් හදන්නේ චීනේ... හොදට බලපන් g skill, corsair , a data, teams ඔය වගේ ඔක්කොම චයිනා තමා. ප්‍රස්නේ වෙන්නේ හ්දන ෆැක්ටරිය... කොච්චර කාලයක් උන් මේ බිස්නස් එක කරල තියෙනවද කියන එකයි... මාත් කරනවා chinese brands ටිකක්... මගේ PC එකේ තියෙන්නෙත් ඒවාම තමා...
    Oloy (DDR4, DDR3) + internal SSD
    KimTgo (DDR4, DDR3) + internal SSD + NVME pcie*3 SSD

    ගනන් වලට ඉන්බොක්ස් එන්න....😋
     
    • Wow
    Reactions: Heshan Daminda

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    okkoma chinese made thama but reputable brand walata hadanne e brand eke/certified standards walata yatathwa.
    e standard walata hadanne nathnam reject wenawa. habai api danne nathi brand wala standards, quality reliable nane.
    danna affordable brand ekakin ganna eka thama safe.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    memory chip eka mokadda kiyla balapan. micron, hynix ....
    chip manufacturers la nam poddai ne inne kohomath micron, hynix, samsung wage. ali eken chinese ekak gaththath e set eka thama godak welawata thiyenne. ekanisa implementation ekath wadagath.
    danna affordable brand ekakin ganna eka sure, kingston,crucial,corsair wage
     
    • Wow
    Reactions: Heshan Daminda

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    okkoma chinese made thama but reputable brand walata hadanne e brand eke/certified standards walata yatathwa.
    e standard walata hadanne nathnam reject wenawa. habai api danne nathi brand wala standards, quality reliable nane.
    danna affordable brand ekakin ganna eka thama safe.
    ඇත්ත... ඒ නිසා තමා උන් කොච්චර කාලයක් මේ බිස්නස් එක කරනවද කියල බලන්නේ.. හේතුව උන් කාලයක් තිස්සේ මේකේ ඉන්නවා කියන්නේ උන් වැඩේ අල්ලන් ඉන්නවා කියන එකයි.. මම විකුනුව... මම පාවිච්චි කරන එවා තම අවුල් කියල මට ඇවිල්ලත් නෑ කස්ටමර්ස් ලා පැමිනිලි කරලත් නෑ..
     
    • Wow
    Reactions: Heshan Daminda

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    NETAC ඕනනම් කියපන්

    NETAC N535N 128GB M2 2280 SSD
    03 Years Warranty
    LKR 5,500

    NETAC N535N 256GB M2 2280 SSD
    03 Years Warranty
    LKR 7,700
     
    • Wow
    Reactions: Heshan Daminda