මෙන්න මේ temperature එක අසාමාන්‍ය අගයක්ද?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,340
    16,033
    113
    Colombo
    120c ammo

    Screenshot (91).jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    තොගේ hdd එක කෙල වෙල.ssd එක කට මාරු වේයන්.
    ssd එකක යකෝ වින්ඩෝස් තියෙන්නේ.

    හුටා ඒක හරිගියෙ නැහ්ද
    මේ හරියනවා මේ කෙල වෙනවා. හිටපු ගමන් ලෙඩේ එනවා. නිට්ටාවටම සනීප කරගන්න ඕන.

    මේ උඹේද?
    ------ Post added on Dec 11, 2022 at 6:48 PM
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,340
    16,033
    113
    Colombo
    ssd එකක යකෝ වින්ඩෝස් තියෙන්නේ.


    මේ හරියනවා මේ කෙල වෙනවා. හිටපු ගමන් ලෙඩේ එනවා. නිට්ටාවටම සනීප කරගන්න ඕන.


    මේ උඹේද?
    ------ Post added on Dec 11, 2022 at 6:48 PM
    OW machan... CPU nam Lquid cooler
     
    • Love
    Reactions: Heshan Daminda

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මේ හරියනවා මේ කෙල වෙනවා. හිටපු ගමන් ලෙඩේ එනවා. නිට්ටාවටම සනීප කරගන්න ඕන.
    @pitiye.appu මෙයා කරල දෙයි ඒක නං.
    Disk issues වලට ඔහොම වෙනවා ස්ටක් වෙන වෙලාවට task manager -> disk usage 100% නගිනවද බලපං

    මදර්බෝඩ් එකේ කොත්තු ගහන්න ට්‍රයි එකක් දියං 😏
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ssd එකක යකෝ වින්ඩෝස් තියෙන්නේ.


    මේ හරියනවා මේ කෙල වෙනවා. හිටපු ගමන් ලෙඩේ එනවා. නිට්ටාවටම සනීප කරගන්න ඕන.

    මංනං කියන්නෙ ලැපක් ගමු කියල 🧐

    S7XWd1x.png


    ඔය ටෙම්පරේචර් කේස් එක ගණන් ගන්න එපා කියන්නේ

    https://linustechtips.com/topic/416216-what-is-auxtin-and-why-is-it-so-hot/
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මංනං කියන්නෙ ලැපක් ගමු කියල 🧐

    S7XWd1x.png


    ඔය ටෙම්පරේචර් කේස් එක ගණන් ගන්න එපා කියන්නේ

    https://linustechtips.com/topic/416216-what-is-auxtin-and-why-is-it-so-hot/
    අපෝ ලැප් නම් ගන්නේ නෑ. හෙනයක් ගහලා ලැප පිච්චුනේ මගේ.

    @pitiye.appu මෙයා කරල දෙයි ඒක නං.
    Disk issues වලට ඔහොම වෙනවා ස්ටක් වෙන වෙලාවට task manager -> disk usage 100% නගිනවද බලපං

    මදර්බෝඩ් එකේ කොත්තු ගහන්න ට්‍රයි එකක් දියං 😏
    disk usage නගින්නේ නෑ cpu usage එක නම් නගිනවා

    MfgaqDz.png

    ------ Post added on Dec 11, 2022 at 7:22 PM
     
    • Like
    Reactions: kevin_levin

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    වින්ඩෝස් ගැහුවා කියල තේරුමක් නැද්ද?


    බයෝස් රීසෙට් කලාම මේක හැදෙනවද? 🤔


    ඔව් ඒත් 100%ක් ඇත්ත නෙමෙයිනෙ.
    කූලින් ෆෑන් එකේ අවුලක්ද මන්ද හරියට thermal paste දාලා ෆිට් වෙන්න හයි කරලද තියෙන්නේ
     
    • Like
    Reactions: Amith0424

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,319
    1,696
    113
    Gotham City 👁
    main-qimg-4aea8fa55e92372d3c5bc775cffb786c-lq


    lol මම ඔහොම meme එකක් දැකලා තියෙනවා,


    Voltcave-PC-airflow-guide.jpg


    ටේබල් ෆෑන් ගැහුවා කියලා pc එක cool වන්නේ නැහැ, air flow එක හරියට හදන්න ඔනේ,

    OMG 120c නම් වෙන්න බැහැ SofterWare වෙනස් කරලා බලන්න, ඔචර ලොකු temp එකට board එක run වෙනවා නම් දැනටම ඔක melt වෙන්න ඔනේ 🤨

    OpenHardwareMonitor
    CPUID HWMonitor
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    chipset heatsink එක චෙක් කරපන් මිට්ටෝ. ඕක ඔහොම කර වෙන්න හේතුව අනිවාර්‍යෙන් හීට්සින්ක් එක ගැලවිලා වෙන්න ඔනෙ. චිප්සෙට් එක රත් වෙන එකද දන්නෑ නෑ උබේ ඔය උට්ට මැසිම රීස්ටාට් වෙන්නෙ එක දිගටම.

    Thermal paste replace karapan