මෙන්න මේ temperature එක අසාමාන්‍ය අගයක්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    මම මේ ටේබල් ෆෑන් එකකුත් මැසිම දිහාට දාලා තියෙන්නේ උපරිමේටම මැසිමේ කෙසින් එක ගලවලා.

    bkIv8CD.png

    jk0Yind.png
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අඩෝ 119c කියන්නේ. Mb එකේ tempeture සෙන්සර් අවුල් ද දන්නේ නෑ. ඉතින් ඔන් කරලා board එකේ chip සෙට් එක අල්ලලා බලපන් කෝ. කොහොම උනත් safty වලට machine එක ඔෆ් වෙනවා ඇති

    Google එකේ තියෙන්නෙ 30C ඉඳන් 80C කියලා. වෙනස තේරෙනවා නේ
    ------ Post added on Dec 11, 2022 at 3:55 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    ගෑසුත් ගණන් ගිය එකේ මදර්බෝර්ඩ් එක ගන්න කෑම ටික උයාගන්න. :dull:
    Faulty sensor or the lack of a reading from a particular sensor the monitoring program defaults to a high value....
    120.0 C :shocked:

    ඔහොම නම් තව පැයක්වත් පාවිච්චි කරන්න පුලුවන්වෙයිද දන්නෙ නෑ :rolleyes2:
    ------ Post added on Dec 11, 2022 at 3:53 PM
    අඩෝ 119c කියන්නේ. Mb එකේ tempeture සෙන්සර් අවුල් ද දන්නේ නෑ. ඉතින් ඔන් කරලා board එකේ chip සෙට් එක අල්ලලා බලපන් කෝ. කොහොම උනත් safty වලට machine එක ඔෆ් වෙනවා ඇති

    Google එකේ තියෙන්නෙ 30C ඉඳන් 80C කියලා. වෙනස තේරෙනවා නේ
    ------ Post added on Dec 11, 2022 at 3:55 PM
    False reading ekak wage
    මුන්ට ගැරන්ට් කරන්න බහල්ලු

    zW6jK20.png

    View attachment 191569

    RT කියන code එකෙන් azuz වල යන්නේ. පුළුවන් නන් බලපන්. සමහර විට (මං දන්නේ නෑ) දූවිලි වලින් වගේ වැහිලා වෙන්න පුළුවන්
    ------ Post added on Dec 11, 2022 at 4:03 PM
    හෙව්වා පෙනමානේක නම් නෑ එහෙම එකක්.
    ------ Post added on Dec 11, 2022 at 4:12 PM
     
    • Sad
    Reactions: Stimulus mind

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    මේක හෙන පොඩි එකක්.2mm*1mm වගේ ඇති.
    okkotoma kalin table fan eka ain karapan. :lol:
    ඕක පොඩ්ඩක් ගලවල සුද්ද කරලා බලහන් , දුවිලි තියෙනවද බෝර්ඩ් එකේ?
    කොහොම හරි මේ චිප්සෙට් එකේ හීට්සින්ක් එක නම් රත් වෙනවා මෙන්න මේ ජාතියේ පෙන් එකක් පාවිච්චි කරද්දී රත් වෙන තරමට. දන්නවනේ මේ ජාතියේ පෙන් එකක් කොච්චර රත් වෙනවද කියල?

    b2ymPzt.png
     
    • Haha
    Reactions: Hyaenidae

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොහොම හරි මේ චිප්සෙට් එකේ හීට්සින්ක් එක නම් රත් වෙනවා මෙන්න මේ ජාතියේ පෙන් එකක් පාවිච්චි කරද්දී රත් වෙන තරමට. දන්නවනේ මේ ජාතියේ පෙන් එකක් කොච්චර රත් වෙනවද කියල?

    b2ymPzt.png
    එහෙනන් reading අවුලක්. මේක 40C වත් රත් වෙන්නේ නෑ නේ.bios අවුල් ක් ද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    මුන්ට ගැරන්ට් කරන්න බහල්ලු

    zW6jK20.png

    හෙව්වා පෙනමානේක නම් නෑ එහෙම එකක්.
    ------ Post added on Dec 11, 2022 at 4:12 PM
    Not one... There are many points that generate so many TMPINx signals on the motherboard... You can try a different program that's for this particu;lar motherbard.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    Not one... There are many points that generate so many TMPINx signals on the motherboard... You can try a different program that's for this particu;lar motherbard.
    kiyapan honda ekak

    එහෙනන් reading අවුලක්. මේක 40C වත් රත් වෙන්නේ නෑ නේ.bios අවුල් ක් ද?
    bios අවුල්ද ඇහුවේ?

    https://openhardwaremonitor.org/

    Kokatath meka install karala readings dapan balanna.
    Bw6Tgfk.png

    zWFVw07.png

    ------ Post added on Dec 11, 2022 at 4:26 PM
     
    • Wow
    Reactions: Stimulus mind