ඒකනේ ආයුබොවං දැන් දැන් අකුරුත් පේන්නේ විච්චූරන තාලෙට නොවැ![]()


කුමාරයත් ඉදල හිටලා හොද එව්වා දානවා නේද???![]()


කැම්පස් පටන් ගත්ත නේද? පලකො යන්න..

එහෙම කියන්ට නාකයි කුමාර...හතලිස් ඇදිරිය??

එහෙම කියන්ට නාකයි කුමාර...
සමහර වචන පමනයි එසේ පෙනෙනුයේ
මොල කාරයා=මෝල් කාරයා
phone=porn වගේ පොඩි දේත් ඇති දැන් කාලේ![]()


මට ඕන වෙලාවක මම යනවා තමයි ඩො....
තෝ හිටපන්කෝ හැලි වදුරා....![]()

පොඩ්ඩක් හිටපන්

ආ දැන් මට විතරයි ඕවා ඔහොම පේන්නේ ඒක නිසා මට වල් හිතඕකට කියන්නේ වල් හිත කියල![]()
