මෙන්න මොළ කාරයෝ.. සල්ලි තිබිලත්..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මෙන්න මොළ කාරයෝ.. සල්ලි තිබිලත්..

380656_347522791969279_100001346838484_861406_923717804_n.jpg

If you think money is everything what would you say about this man... He is the only son of Tan Sri Ananda Krishnan (second richest man in Malaysia & Southeast Asia and 89th in the world). He refused opportunity to work with his father to expand his father’s empire (personal fortune more than USD 8 billion) and instead chose the life of a simple Buddhist monk 13 years ago. Until now he follow the path of the Thai forest meditation tradition.

කොහොමද මේ මිනිසා... සල්ලි තිබිලත් උතුම් වූ බුදුදහම වැළඳ ගෙන.... මුණු පොතේ උපුටා.. ගත්තේ...
 
  • Like
Reactions: B.Lalakka

Pothula

Member
Apr 29, 2012
331
29
0
සල්ලි වැඩිවෙලා කරන්නම දෙයක් නැති උනාමත් මෙහෙම දේවල් මිනිස්සු කරගන්නවා.
 
Casey stoner

Member
Nov 8, 2011
280
49
0
සල්ලි තියන කෙනෙක් බුදුදහම වැලද ගත්තා කියා සල්ලි තිබ්බ පලියට ඔහු ශ්‍රේශ්ටයෙක් වෙන්නෙ නහැ ඕනම කෙනෙකුට තමනි කැමති ආගමක් අදහන්න අයිතියක් තියනවා එවගේම තමයි සල්ලි තියන හො නැති හෝ ඕනම කෙනෙකුට බුදුදහම වැලද ගැනීමෙ අයිතිය තියෙනව බුදුදහම නිසියකාරව පිලිපැදීමයි අවශය වන්නෙ නැතුව නමට පමනක් බෞද්දයො වුනට මදි.:yes::yes:
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
පුත්තා මත්ථි ධනං මත්ථි
ඉති බාලෝ විහඤ්ඤති
අත්තා හි අත්තනෝ නත්ථ
කුතෝ පුත්තෝ කුතෝ ධනං

බාලයා මට දරුවන් ඇත මට ධනය ඇත කියා සිතමින් වෙහෙසෙයි
තමාහට තමාවත් නොමැතිව කුමන පුත්‍රයන්ද? කුමන ධනයද?
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
සල්ලි වැඩිවෙලා කරන්නම දෙයක් නැති උනාමත් මෙහෙම දේවල් මිනිස්සු කරගන්නවා.

කාම සුකල්ලිකානු යෝගයේ අවසානය දුකක්ලු දරුවනේ

යෝ චායං කාමබ සුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පොතොජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ

යම් කාම සුකල්ලිකානු යොගයක් වේනම් හීනය ග්‍රාම්‍යය ප්‍රථුග්ජන කෙනෙකුගේ ක්‍රියාවකි අනාර්‍යය අනර්ථය පිනිස පවතී

දම්සක් පැවතුම් සූත්‍රය
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :yes::yes: