මුට තියෙන්නෙ million 100යි මූ ඔහොම ඉන්නවනම්. බිල් ගේට්ස්ට් එහෙම මූ වගේ පිස්සු හැදුනොත් කොහොම ඉදිද.

Bill Gates ge income eken wedi gaanak dan yanne machan Gates foundation ekata. eken Africa wala ehema lamaintai duppath minissuntai godak udaw karanawa. Bil gates salli podi gahanawa newei. minihage income eken wedi ganak yodawanne social services walata. Bilzarian ge income eken mama danna tharamin nam social service walata yodawanne nethi tharam. ehema beluwoth නියම සල්ලි කාරයෝ kiyala kiyanna puluwan kaatada kiyala hithala balanna wenawa.

මගෙත් ප්‍රියතම ක්‍රීඩාව..
හැබැයි ඉතිං උගෙන් 100න් පංගුවක් වත් සල්ලි නං නෑ..![]()
Mu neda ban ara uge ganiwa ballek wage dam wal dala ehe mehe aran yanne
Tfs









මමනම් මුගෙ පේජ් එකට ලයික් එකක් දාලා තියෙන්නේ දවසගානේ දාන ෆොටුස් බලන්න
ඒත් මචන්ලා අපි බුදුබණේ අහල තියෙන විදිහට මේ හැම සැපක්ම තාවකාලිකයිනේ








මාරු වන්ඩි ටිකක් තියෙනවා කෙල්ලෝ නැතත් කමක් නෑ
adama poker gahanna igena gnna one![]()
පෝකර් වත් ගහන්ඩ පටන් ගන්ඩෝනෙ
Adama poker igenagannava!







අපිට මේ වගේ කෙනෙක් ඉන්නේ ඉතින් මාලක සිල්වා මැතිතුමා තමයි.![]()





දෙයියනේ ඇයි බන් උබ මේ වගේ ඒවා දාන්නේ අපි පවු කියලා හිතෙන්නැද්ද බන්









