මෙන්න නියම සල්ලි කාරයෝ, අම්මගේ මිනිහෙක් ම&#354

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මමනම් මුගෙ පේජ් එකට ලයික් එකක් දාලා තියෙන්නේ දවසගානේ දාන ෆොටුස් බලන්න:rolleyes::rolleyes:


    ඒත් මචන්ලා අපි බුදුබණේ අහල තියෙන විදිහට මේ හැම සැපක්ම තාවකාලිකයිනේ:nerd::nerd::sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Bill Gates ge income eken wedi gaanak dan yanne machan Gates foundation ekata. eken Africa wala ehema lamaintai duppath minissuntai godak udaw karanawa. Bil gates salli podi gahanawa newei. minihage income eken wedi ganak yodawanne social services walata. Bilzarian ge income eken mama danna tharamin nam social service walata yodawanne nethi tharam. ehema beluwoth නියම සල්ලි කාරයෝ kiyala kiyanna puluwan kaatada kiyala hithala balanna wenawa.

    :):yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    internet eke casino gahanna yanna epa. Vadipura profit enakota KELAVELA[LOST] vena vidiyata design karala thiyenne.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිරාවට ආතල් එක නම් උපරිමයි බන් විඳිනවා සැප නහුතෙටම ආයි :cool:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Richard+Branson's+top+hiring+tips+for+hiring+the+best+employees+and+building+an+engaged,+motivated+team+jpeg


    mu me kello tiakk wata karan 100 million thiyan lol

    awage da ban Richard Branson


    Net worth US$5 billion
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මු කලින් හිටියේ US army එකේ. පස්සේ තමා poker play කරන්න ඇවිත් අමර පොරක් උනේ. මු ගන්න fun දැක්කාම අපේ ජිවිත ගැන කලකිරෙනවා බන්.. මෙන්න පොරවල් :(