ata thalanda one un 4 denage nan
Ysa Karu Well-known member May 29, 2014 20,841 1 11,178 113 Jun 13, 2024 #41 ata thalanda one un 4 denage nan Reactions: NRTG
Truth seeker 2020 Well-known member Sep 29, 2019 1,396 1,995 113 Jun 14, 2024 #42 මූ හොදට කල්පනා කරලා තමයි කුටිය හදලා තියෙන්නෙ. කෙල්ල සාමාන්‍ය වෙලාවට කාමරේ නිදහස් ඉන්න ඇති. කවුරු හරි හොයන්න ගෙදරට ආවොත් කෙල්ලව හංගන්න තමයි මූ මේ පොට් එක හදාගෙන තියෙන්නේ. මං හිතන්නේ කෙල්ලත් මූට කියන්න ඇති ගෙදරින් මාව හොයාගෙන ආවොත් මාව අහුවෙන් නැතිවෙන්න මේ වගේ තැනක් හදන්න කියලා කලින් පාර අත්දැකීමත් එක්ක. දැන් මේක ආදර්ශෙට ගනීද දන්නේ නෑ පැනලා යන්න හිත හිතා ඉන්න අනික් ලව් කරන එකාලත්.
මූ හොදට කල්පනා කරලා තමයි කුටිය හදලා තියෙන්නෙ. කෙල්ල සාමාන්‍ය වෙලාවට කාමරේ නිදහස් ඉන්න ඇති. කවුරු හරි හොයන්න ගෙදරට ආවොත් කෙල්ලව හංගන්න තමයි මූ මේ පොට් එක හදාගෙන තියෙන්නේ. මං හිතන්නේ කෙල්ලත් මූට කියන්න ඇති ගෙදරින් මාව හොයාගෙන ආවොත් මාව අහුවෙන් නැතිවෙන්න මේ වගේ තැනක් හදන්න කියලා කලින් පාර අත්දැකීමත් එක්ක. දැන් මේක ආදර්ශෙට ගනීද දන්නේ නෑ පැනලා යන්න හිත හිතා ඉන්න අනික් ලව් කරන එකාලත්.
ruwanwellarocker Well-known member May 19, 2010 10,736 2,513 113 Bevery Hills-90210 Jun 14, 2024 #43 I wanna set up the same spot at my place with a little bathroom too.