මෙන්න යකෝ ගැහිලි...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මෙන්න යකෝ ගැහිලි...

    13062144_1736489583304424_7825585192406221306_n.jpg












    13076970_1736489486637767_6835553458361774202_n.jpg



















    13118979_1736489519971097_2137205073675550646_n.jpg




















    13094180_1736489526637763_5680067297909732710_n.jpg


















    කොහොමද චැප්ලින්ගේ ඕඩරේට පූජිත්ගේ ගැහිල්ල...
    හිට්ලර් මෙහෙම ගැහුවාම ඒක නතර කරන්නලු චැප්ලින් ගෙනාවේ.
    පූජිත් ආපු දවසෙත් කට්ටිය හිතුවේ බැද්දට හඳ පායයි කියලා..

    තවම ඇරඹුනා පමණි...:lol::lol::lol::lol:

    මේ හිනාවේ ගුටි කෑ කු. දොස්තරලාට නොවේ.
    හිට්ලර්ගෙන් කලුනික සෙවූ බැතිබර පාණ්ඩුවන්ටය.
     
    • Like
    Reactions: rox2030

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Ai ban mun white coat eka ada enne protest ekakatat?

    එහෙම තමයි යකෝ..
    උන් දොස්තරලානේ බං.
    උන් හෙන ලොකු මිනිස්සු බං..
    රටේ ප්‍රජාචංචවාදය වෙනුවෙන් පුදුම කැපවීමක් කරපු මිනිස්සු.
    පහුගිය කාලේ ඉස්පිරිතාලවල මැස්සෙක්ට මදුරුවෙක්ටවත් හානියක් වුනේ නෑ.

    මුන් මේ කියන්නේ අධ්‍යාපන අයිතිය හැමෝටම පොදුයි කියලානේ බං.
    මුන් මේ පාරේ ගුටිකන්නේ රටේ හැමෝටම ඉගෙන ගන්න ඉඩ දෙන්න කියන්න..
    :lol::lol::lol::lol::lol:
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    උඩම ෆොටෝ එකේ ලේ පෙරන් ඉන්න කොල්ල මගේ හොඳම යාළුවා ඉස්කෝලේ යන කාලෙ. දිස්ත්‍රික් බයෝ වලින් 2 වෙලා ගියේ. පොලිස් බල්ලො සාමාන්‍ය මිනිස්සුන්ට කොහොමත් ඔහොම තමයි සලකන්නෙ. දේශපාලු හැත්ත උනා නම් පුක ලෙවකයි
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එහෙම තමයි යකෝ..
    උන් දොස්තරලානේ බං.
    උන් හෙන ලොකු මිනිස්සු බං..
    රටේ ප්‍රජාචංචවාදය වෙනුවෙන් පුදුම කැපවීමක් කරපු මිනිස්සු.
    පහුගිය කාලේ ඉස්පිරිතාලවල මැස්සෙක්ට මදුරුවෙක්ටවත් හානියක් වුනේ නෑ.

    මුන් මේ කියන්නේ අධ්‍යාපන අයිතිය හැමෝටම පොදුයි කියලානේ බං.
    මුන් මේ පාරේ ගුටිකන්නේ රටේ හැමෝටම ඉගෙන ගන්න ඉඩ දෙන්න කියන්න..
    :lol::lol::lol::lol::lol:

    :rofl::rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    මොකක්ද බන් මේ සීන් එක? පුජිත් ජයසුන්දර වැඩ අල්ලලා වගේ?

    රටකට ඕනේ අපමණ අගයක් කිව්වලු. ඒ උනාට තිබුන අගේත් දැන් නෑ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    video eka

    https://www.facebook.com/sankavidanagamaphotography/videos/1037032179684806/?pnref=story


    මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළ කරමින් රජයේ විශ්ව විද්‍යාල හයක වෛද්‍ය පීඨ සිසුහු අද (28) මරදානේ සිට කොළඹ කොටුව දක්වා පාගමනින් පැමිණියහ.
    අනතුරුව ඔවුන් කොළඹ කොටුව ලෝටස් පාර හරහා ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් යාමට උත්සාහා කිරීම නිසා පොලිසිය ඔවුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර පළවා හැරීමට කටයුතු කළ අවස්ථාව.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පොලිස් බල්ලො සාමාන්‍ය මිනිස්සුන්ට කොහොමත් ඔහොම තමයි සලකන්නෙ. දේශපාලු හැත්ත උනා නම් පුක ලෙවකයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මාද්ය් නිදහස දේශපාලන නිදහස මුලික මිනිස් අයිතිවාසිකම් ඉහලින් සමරු තවත් විශිෂ්ට යහපාලන අවස්තාවක් ..

    කෝ බන් අර නිදහස් මාද්‍ය නිදහස වෙනුවෙන් මිනිස් අයිතිවාසිකම් වෙනදට කෑ ගහන කාක්කෝ ටික ?