me kawadda ban gahala thiyeene.hethuwa mokakda
ඊයේ යකෝ..
උඹ දන්නෙත් නැද්ද...?
ලොල් එච්චරයි පෙනිල තියෙන්නෙ.Ai ban mun white coat eka ada enne protest ekakatat?
Ai ban mun white coat eka ada enne protest ekakatat?





neha ban mokatada.news wath balanna beri una me dawas wala bussy ban
එහෙම තමයි යකෝ..
උන් දොස්තරලානේ බං.
උන් හෙන ලොකු මිනිස්සු බං..
රටේ ප්‍රජාචංචවාදය වෙනුවෙන් පුදුම කැපවීමක් කරපු මිනිස්සු.
පහුගිය කාලේ ඉස්පිරිතාලවල මැස්සෙක්ට මදුරුවෙක්ටවත් හානියක් වුනේ නෑ.
මුන් මේ කියන්නේ අධ්‍යාපන අයිතිය හැමෝටම පොදුයි කියලානේ බං.
මුන් මේ පාරේ ගුටිකන්නේ රටේ හැමෝටම ඉගෙන ගන්න ඉඩ දෙන්න කියන්න..
![]()


පොලිස් බල්ලො සාමාන්‍ය මිනිස්සුන්ට කොහොමත් ඔහොම තමයි සලකන්නෙ. දේශපාලු හැත්ත උනා නම් පුක ලෙවකයි









