මෙන්න යකෝ සැමන් ෆිලට් තහනම් කරල 🤣🤣🤣🤣

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    කෑන්ඩ් සැමන් ෆිලට් එවත් තහනම් ද ? 😜

    ඒකලෙ නෙවේජියන් සැමන් ෆිලට් ඇන්ඩ් ගෝට් චීස් වලිනුත් ආතල් ගත්ත 🤭🤭
    අඩෝ කැර්ම රස කෑම් දෙකක් ඕයි ආතල් ගත්තට

    නොර්වේජියන් දුබූරු ගෝට් චීස් පට්ට රහයි ටෝස්ට් එකක් දාන කොට මැදට පෙත්තක් දැම්මම❤

    සැමන් ෆිලට් එකක් සීසන් කරලා අවන් එකේ දාල එලවලු බේක් කරලා රෙඩ් වයින් පාරක් එක්ක කෑවම .. ❤ සොල්ලි වේල ඉල්ලේ යකෝ . ෆැට් එකයි හමයි තමා ඔවර් ද මූන්
    ------ Post added on Feb 6, 2023 at 2:10 AM