ඇත් පන්තිය

ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    විජයරාජා : කස්ටිය මොකෝ වෙන්නෙ ඉතිං 😐🌝

    මියන්‍ රාජා: ඉන්නවා බං.. ඊයෙ බැන්ද පාර තාම එතන.. නෑවෙත් නෑ දවසටම 😕

    විජයරාජා : උඹලා අදම යනවද ?? 🤔

    කණ්ඩුල : හෙට වගේ යැවෙයි බං .සුවර් නෑ 😢

    මියන් රාජා : ආයෙ කවදා සෙට් වෙයිද බං අපි ?

    විජයරාජා : අනේ මන්දා බං ශුවර් නෑ.. බෙල්ලන්විල එකට වත් බලමු නෙහ් 🥺

    බුරුමරාජා : අඩෝ මෙහ් ඊයෙ වලියක් ගියාලු නෙහ් 😜

    ඉන්දිරාජා : අඩෝ උඹලත් ඒක දන්නවද? 🙄😳

    බුරුමරාජා : අපිටත් එනවා ඉතිං News 🤗මොකද්ද වුණේ

    ඉන්දිරාජා : අර කතරගම දේවාලෙට මේ පාර බැහැපු ඩෑල් එකක් කුලප්පු වෙලා නදුන්ට ගහන්න ආවා කියහංකො වටේ පාරෙන් 😏

    විජයරාජා : ඉතිං 😟 උඹලා මොකුත් කරේ නැද්ද ?

    ඉන්දිරාජා : මමයි වාසනායි තමයි යකෝ සේප් කරේ 🧐

    බුරුමරාජා : කවුද බං ඌ ? මොකද්ද නම ? කොහෙ එකෙක්ද ?

    ඉන්දිරාජා : විස්තර නම් දන්නෙ නෑ බං ලොකුවට. චතුවා කියලා එකෙක්.. අර රතුපාට එකක් ඇඳලා හිටියෙ .. ඌ තමා ඩෑල් එක 🙂

    වාසනා : හෙලෝ කස්ටිය 😚 මොකෝ වෙන්නෙ

    බුරුමරාජා : අම්මෝ අම්මෝ මෙන්න මේකි ඇවිල්ලා.. යමල්ලා 😇🤪

    වාසනා : අනේ නිකං යනවා යන්න.. ඔයාලට දැන් ඉතිං අපිව ඕනි නෑ නෙහ්.. අර පත්තිනි දේවාලෙට බැහැපු අලුත් දෙන්නා ඉන්නව නෙහ් 😌

    කාවේරි රාජා : අඩෝ මෙහ් මාත් අහන්න හිටියෙ බං..සිරාවට කවුද බං ඒ අලුත් කෑලි දෙක 🥰

    ඉන්දිරාජා : චැට් එකේ මෙච්චර මැසේජස් දැම්මා , මීක් නෑ.. චීත්තයක් ගෑවුණා විතරයි කාවෙරි එතන.. ඊයා බං 😂

    වාසනා : 😛

    බුරුම රාජා : 🤣🤣🤣 අම්මෝ යකෝ

    විජයරාජා : ඩෝන්ට් ඩූ දිස් බං 😂🤭

    කාවේරි රාජා : කියහංකො බං කවුද ඒ ? වාසනා උඹ කතා කරේ නැද්ද උන් එක්ක ?? 😒🥺

    වාසනා : තායිලන්තෙන් ඇවිත් තියෙන්නෙ 😇

    කාවේරි : උන් දෙන්නම සුපිරි බං.. එකියකගෙ නම් දළ දෙක අවුල් .. අනිත් එකීගෙ කඳ මරු.. 😍

    වාසනා : ඊයා හලෝ ඔයාලා නම් 😏

    මියන් රාජා : නැදුන් නැද්ද බං මේ ගෲප් එකේ ?? 🤔

    ඉන්දිරාජා : ඉන්නවා ඉන්නවා .. ඌට මැසේජ් දාන්න විදිහක් නෑ බං කලු මාමා ලඟ ලු පෝන් එක 😕මේඑ පාර ගෙදර ගියාම වෙදමහත්තයට කියනවා කිව්වා Iphone එකක් අරං දෙන්න කියලා

    විජයරාජා : අඩෝ නදුන්ට හෙන තැන බං දැන් 🤭 මේ ළඟදි පින්නවල කෑල්ලක් මගෙන් ඌ ගැන විස්තර ඇහුවා.. උන්ගෙ අනාථාගාරෙ කෑලි ඔක්කොම ඌට පිස්සු වැටිලලු ඉන්නෙ 🤭🤭

    ඉන්දිරාජා : ඔව් යකෝ .. මගෙනුත් ඇහුවා 🤔 ඌගෙ අර තනියම හොඬෙන් පාවඩේ හදාගන්න සීන් එක නැගලම යනවා නෙහ් ..😂 මම දැක්කා අපේ බස්නායක නිළමෙත් status දාලා තියනවා " අනේ එයා ඒක තනියම හදාගන්නවා " කියලා

    බුරුමරාජා : ඊයෙ වලියෙදි ඌට මල පැන්නෙ නැද්ද බං ?

    ඉන්දිරාජා : මෑන් ට දැන් වයසයි බං 🥺 ඉස්සර වගේ ලොකුවට වලි වලට බහින්නෙ නෑ.. අනික දැන් ප්‍රසිද්ධයිනෙ.. 😂 දැන් ඌ තරුව නෙහ් බං 😜 සීන් එකේ ඉන්නෙ.. කීදෙනෙක් වඳිනවද කියහංකො පාරෙ එද්දි 🙏😇🤣

    වාසනා : මේ අහන්නකො.. මම මේ අහන්නමයි හිටියෙ.. එයාට අනේ පිස්සුද මෙච්චර වාහන තියෙද්දි පයින් එන්නෙ ?? 🙄

    බුරුම රාජා : භක්තිය භක්තිය 🌝

    විජයරාජා : ඒක වෙනම ආතල් එකක් මහත්තයො 😛

    ඉන්දිරාජා : අඩෝ මමයි මියනුයි වාසනායි ඊළඟපාර කියන්න යන්නෙ බං අපිටත් VIP guard එකක් දෙන්න කියලා 😕 ගැම්ම බලහංකො.. නදුන්ට විතරයි එව්වා.. ඇයි අපි කලුද ?

    විජයරාජා : කලුයි තමයි හරකො , නැතුව සුදුයි කියලා හිතුවද 😌

    වාසනා : amoo amoo mevane goc 😂

    ඉන්දිරාජා : නෑ බං ඉතිං අපිත් දවස් හය මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මලා අන්තිම එකනෙ උට දෙන්නෙ 😒 අපිට ඒ මොකුත් නෑ බං 🥺 ඌට විතරයි

    බුරුමරාජා : ඒ වුණාට ගියපාරට කලින් පාරද කොහෙදෝ මතකද මෑන්ට වුණ වැඩේ ? 😒

    වාසනා : මොකද්ද ?

    බුරුමරාජා : ඇයි බං දවස් පහක් පයින් ඇවිල්ලා කරඬුව වඩම්මන්නෙත් නැතුව නිකංම යන්න ගියෙ ..

    වාසනා : ආහ් ඔව් ඔව් 😂 එයාට කිපුනා nethaaaa 😜

    කාවේරි රාජා : ඔව් ඔව් 😂 පව් බං .මේ ඒක නෙවෙයි උඹලට මේ පාර හොඳ කිතුල් හම්බුණාද ? 🙄🤔

    ඉන්දිරාජා : ඔව් බං .. මීමුරේ බඩු ❤️😍 උඹලට ?

    කාවේරි රාජා : මෙලෝ රහක් නෑ බං 😒🥺 මෝරපු අතු.. එක දල්ලක් නෑ හොයන්න සැක් 🙄 උඩවත්ත කැලෙන්ද කොහෙද කපාන ඇවිත් මුං කම්මැලි කමට

    වාසනා : 😒😐🥺

    විජයරාජා : හරි බං .. මේ එහෙනම් මම කැපෙනවා.. තව ටිකකින් නාන්න යන්න ඕනි.. මිනිස්සු එනවා බං පෝලිමේ 😂 පොටෝ ගහන්න.. එන එන ගානට හොඬේ උස්සන්න එපැයි 😒🥺

    වාසනා : එලම. දලදා සමිදු පිහිටයි හැමෝටම ❤️

    ඉන්දිරාජා : සෙට් වෙමු බං. දලදා සමිදු පිහිටයි ❤️

    කාවේරිරාජා : ජයවේවා ❤️ දලදා සමිදු පිහිටයි 🙏

    විජයරාජා : එම එම ❤️

    මියන්‍ රාජා : ජය ජය සගෝ ❤️දලදා සමිදු පිහිටයි

    බුරුම රාජා : පරිස්සමින් ඉඳපල්ලා ඈ එහෙනම් ..දලදා සමිඳු පිහිටයි ..

    විජයරාජා : නදුන් මතක් කරා කියපල්ලා හම්බුණොත් 🥺

    සමරෙ
    (සශික දියමන්ත)
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    Sorry machan. Ubada liwwe? Liyapu eka moka unath gonek mata nam. Minissunge bashawal saththunta daanna tharam. Antimata mehema daapu nisa tikak awul giya mata nam (දලදා සමිදු පිහිටයි).

    Anyway your choice. I don't like these type of jokes.
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Sorry machan. Ubada liwwe? Liyapu eka moka unath gonek mata nam. Minissunge bashawal saththunta daanna tharam. Antimata mehema daapu nisa tikak awul giya mata nam (දලදා සමිදු පිහිටයි).

    Anyway your choice. I don't like these type of jokes.
    All good
     
    • Like
    Reactions: Solo Rider

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    සශික දියමන්ත
    The person who wrote this is a joker.

    They are not aware of what they can use for jokes and what's not.

    ඒ ඇයි එහෙම කියන්නේ. මිනිස්සුන්ට මිනිස්සු ගැන විහිලු කරන්න පුලුවන්නම් මිනිස්සුන්ට අලි/ඇත්තු ගැන විහිලු කරන්න බැරිද ?
    ඉන්දියාවේ මිනිස්සු හරක්ට වඳින එක පුදුම වෙන්න දෙයකුත් නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැදුන්ගමුවේ රාජා සහ විජය රාජා කියන්නේ දෙන්නෙක්ද?
    ඔව් වෙන්ඩ පුලුවන් , සම්පුර්ණ නම නැදුන්ගම්මුවේ විජය රාජා ..කෙට් නම නැදුන්ගමුවේ රාජා.. අයිතිකාරයගෙ නම ධර්මවිජය වෙද මහත්යා..එතුමාගෙ නමේ කෑල්ලක් තිබ්බ කියන්ඩ පුලුවන්නෙ ඇතාට...චට් එක තනිකට වැරදියි.

    කතරගම දේවාලෙ වාසනා කියන්නෙත් ඇතෙක්, ඇතින්නක් වෙන්ඩ බැ..
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    නැඳුන්ගමුවේ රාජටයි කතරගම ඇත්තු දෙන්නටයි කතා කරන්ඩ පුලුවන් වුනා නම් 🤔

    කතරගම ඩෑල් දෙක : ඒ බං ලොකු අයියේ උඹ ඊයෙ කරඬුවත් අරන් පඩිපෙල බහිද්දි පාවඩේ හදාගත්ත නේද? අඩෝ පට්ට අයියෙ. මිනිස්සු හෝ ගාලා කවි ලියනවා ඒකට. ලිස්ටෙකේ ඊළඟට බුදුවෙන්ඩ ඉන්නෙ අයිය කියලත් තිබ්බා 😍 අපෙත් ඇස්වලට කඳුලු ආව බං.

    රාජා: තොපිට කොයිල් ද යකෝ. උදේම රා කළ දෙකක්වත් කෙලියද තොපි දෙන්නා. මං දන්න පාවඩ්ඩක් නෑ බං. මං හොඬවැල දාලා අතගාලා බැලුවෙ ඊලඟ පඩිය කොහෙද කියල. පඩිය මිස්වෙලා හතරගාතෙ වැටුනනං ඔය එක බේසික පුතෙක් එනවද බං මාව නැගිට්ටන්න. මේ ඒක නෙවේ තොපි දෙන්නා ඊයෙ රෑ මොකක්ද ඒ නටපු පොයියංගම? 😡

    කතරගම ඩෑල් එක: අඩෝ සොරි බං ලොකු අයියෙ. හිතල කරපු එකක් නෙවේ. අර මට ඉස්සරහින් ගිය පන්දම් අල්ලන උද්දික පුතා ඒක හතර අතේ වැනුවා. ඒකෙන් අඟුරු කෑල්ලක් විසිවෙලා මට පෑගුනා බං අයියෙ 😭

    රාජා: තෝ අහවල් ලබ්බටද යකා නැටුවෙ එතකොට 😡

    කතරගම අනිකා: අයියෙ මං උඹට අර දවසක් කීවෙ හබරණ කෑල්ලක් ගැන. මට ඒකිව මතක් වුනා අයියෙ. සෑහෙන දවසකින් ඩිස්ටි ඩිඩිං පාරක් දැම්මෙත් නෑ. මට මල ඉතිං. එකයි දුන්නෙ, වැටි වැටී දිව්වෙ පකයලා. සොරි අයියෙ. ආයෙ කරන්නෑ 😪

    රාජා. ඒක නෙවේ, තොපි දෙන්නා නාලාගිරියො වගේ ඇවිත් මාව දැකල ආයෙ හැරිල ගියෙ ඇයි? මං දැක්කා අරුං ඒකටත් හෑලි ලියල තිබ්බා.

    කතරගම ඩෑල්: වංගුව ගත්තම තමා අපි දෙන්න දැක්කෙ අයියා පාර මැද්දෙ හෙනකඳයා වගේ හිටං ඉන්නවා. තව ලඟට ආවනං උඹ අපිට නෙලනවනෙ අයියෙ රෙවෙන්ඩම. ඒකයි සද්ද නැතුව හැරිල ගියෙ 🙏 ඒක නෙවේ බං අයියෙ මේ මිනිස්සුන්ට පයිත්තියංද ඈ?

    රාජා: ඕකුන්ගෙ කොහොමත් ට්‍රැක අවුට් බං 😂

    Whatspp කාගේ නිර්මාණයක්ද නොදනී
     
    • Like
    Reactions: ElaMalli