මෙන්න යකෝ Films - The Imitation Game

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නෑ බං ඕක මම මේ සතියකට විතර කලින් බැලුවේ. මූ ත්‍රෙඩ් එකක් දැම්මා මතකයි බං. ඒකයි බැලුවේ. :rofl:

:dull: දැන් අරූ චූන් වෙලා ආයි එයි මගේ පස්සෙන්.
 

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    ඊයේ The Book Thief film එක ගැන තිබුන thread එකක ඔය ෆිල්ම් එක ගැන දාල තිබුනා. ෆිල්ම් එක download කරලා තියෙන්නේ... හෙට බලන්න ඕනේ :yes: