.:: මෙන්න යකෝ ID Cards ::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බලහල්ලකෝ ID card එකෙන් මුන් ගන්න ආතල්
    මේක තැනක දිග අරින්න ගිහාම තමා පුක ඉරෙන්නේ :P:P

    xpzfnt.jpg

    Batman Bin Suparman
    bin කියන්න son of කියන එකලු
    ආතල් ඇති මුට :rofl::rofl:

    2roolxu.jpg

    මුගේ මුනේ හැගීම් ටිකයි මල් මාලෙයි රැවුලයි දැක්කාම
    මැරෙනවා හිනා වෙලාම :rolleyes::rolleyes::love:

    14aafew.jpg

    මු නිකන් batman ඒක ජෝකර් වෙන්න ගිහින් :P

    t8rlaq.jpg

    මුගේ නම් ආදරේ දොරේ ගිහින් වගේ
    මේක නම් හොර id එකක්ලු :baffled::baffled:

    jl7b6f.jpg

    taxi එලවන මනුස්සයෙක්ලු
    දඩ කොළ නම් ලියන්නෙම නැතුව ඇති මේක දැක්කාම :no::no::nerd:

    n4jxol.jpg

    ඉස්සරහට ලංකාවෙත් මෙහෙම තියෙයි සිංහලු :rofl::P:yes:

    මෙන්න තව ආතල් එකට හදපු school id card ටිකක්

    m9q3c8.jpg

    2eo8jt0.jpg

    34g2ico.jpg

    oseff8.jpg

    34tb9nd.jpg

    6frww7.jpg

    කතාව හමාරයි
    අපි ගියා :yes::yes:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අඩෝ මටත් නුවර එලියෙඩි පොරක් සෙට් උනා උගේ නම බිල් ක්ලින්ටන්. ඇත්තම නම. ID එක පෙන්නනකම් මත් විශ්වාස කලේ නෑ. ටැමිල් කොල්ලෙක්
    :yes::yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    Patta Bun
    +++

    haa haa haa :D

    අඩෝ මටත් නුවර එලියෙඩි පොරක් සෙට් උනා උගේ නම බිල් ක්ලින්ටන්. ඇත්තම නම. ID එක පෙන්නනකම් මත් විශ්වාස කලේ නෑ. ටැමිල් කොල්ලෙක්
    :yes::yes::yes::yes:

    :yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩෝ චතුර සේනාරත්නයගේ අයීඩී එකත් හොයලා දාපංකෝ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩෝ මටත් නුවර එලියෙඩි පොරක් සෙට් උනා උගේ නම බිල් ක්ලින්ටන්. ඇත්තම නම. ID එක පෙන්නනකම් මත් විශ්වාස කලේ නෑ. ටැමිල් කොල්ලෙක්
    :yes::yes::yes::yes:

    ඌ බිල් ක්ලින්ටන් කියල දැනගත්තම උබ හිලරි ක්ලින්ටන් වගේ ඌ ලග ඇබරෙන්න ගියේ එහෙම නෑ නේද.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒකත් නරක නෑ ...ලංකාවෙ එකෙක් තාම ඔය වැඩේ කරල නැතුව ඇති
    :D:D
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    බලහල්ලකෝ ID card එකෙන් මුන් ගන්න ආතල්
    මේක තැනක දිග අරින්න ගිහාම තමා පුක ඉරෙන්නේ

    n4jxol.jpg

    ඉස්සරහට ලංකාවෙත් මෙහෙම තියෙයි සිංහලු :rofl::P:yes:
    2050 sri lanka
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අඩෝ මටත් නුවර එලියෙඩි පොරක් සෙට් උනා උගේ නම බිල් ක්ලින්ටන්. ඇත්තම නම. ID එක පෙන්නනකම් මත් විශ්වාස කලේ නෑ. ටැමිල් කොල්ලෙක්
    :yes::yes::yes::yes:
    මෙන්න යකො මේක් තිබුනා මගෙ ගූගල් ෆොටෝස් වල
    :yes::yes:

    oniKPAI.png
     
    Last edited: