Honda Hornet 250 බ්‍රැන්ඩි නිව් එන්නෙ නැද්ද .මචන් ..පාවිච්චි කරපු වාද තියෙන්නෙ ..
කීයක් විතර වෙයිද දන්නැ නෙ![]()

PCX or DIO?scootyakwath thiyena kellek set kargaanna oni![]()


Bump
maxxa
rep+
Pada Show.....
ඔව් අර කෙල්ල seat එකට පැඩ පැඩ ෂෝ දානවලුshuuuuuuuuuuuu



2013 දී සහන කාලය යටතේ 1000CC දක්වා register කරන්න දුන්නා(High capacity)ඒවා ගොඩක්ම sports වලට register කළේ,ඒවා නම් පාරේ දිව්වොත් සොරි තමා පුතීoya Yamaha R1 (1000cc) ewa register karanna denawada bn?
ministry of defense එකේ special license තියෙන යට නම් මේවා පාරේ පදින්න පුළුවන් 