නුවර pre shoot

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    මේ දවස්වල pre shoot එකට නුවර යන එක කේස් ද බං..මාලිගාව ඉස්සරහ queens hotel එක ලග,මාලිගාව ලග මල් විකුනන තැන,වැවරවුම..පේරාදෙණිය මල්වත්ත..
    කලින් අවසර ගන්න වෙයිද බං..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒම අවසරනං ඕන නැතිවෙයි,
    මල් විකුණන උන් ඉන්නවද කියලා ශුවර්නෑ, දවසකට පනහක්වත් යන්නෑ මාළිගාවට.
    මල්වත්තට කෝල්ලෙකක් දීලා අහපන් කලින්
     
    • Like
    Reactions: jeewan tk

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ දවස්වල pre shoot එකට නුවර යන එක කේස් ද බං..මාලිගාව ඉස්සරහ queens hotel එක ලග,මාලිගාව ලග මල් විකුනන තැන,වැවරවුම..පේරාදෙණිය මල්වත්ත..
    කලින් අවසර ගන්න වෙයිද බං..

    මම කිවීන්ස් එක ලග ප්‍රී ශූට් එකක් කලා රෑ.9ට වගේ.අවසර නම් ගත්තෙ නෑ .පැයක් වගේ ශූට් කරල ගියෙ .පොලිස් ආමි හිටියා .මුකුත් කිව්වෙ නම් නෑ
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    මම කිවීන්ස් එක ලග ප්‍රී ශූට් එකක් කලා රෑ.9ට වගේ.අවසර නම් ගත්තෙ නෑ .පැයක් වගේ ශූට් කරල ගියෙ .පොලිස් ආමි හිටියා .මුකුත් කිව්වෙ නම් නෑ
    Thanks Machan
     
    • Like
    Reactions: The Kingslayer