ඔව් බන් ඒ උනාට ඒ පොඩි ළමයාගේ ව්ලොග් එක බලපන් කෝ මේකේ අපිට පෙන්නේ නැති ලොකු දෙයක් තියනවා.ඕක මචන් 4k වලින් කරානම් ප්‍රයෝගික ගතියක් නැති වෙනවා නේද?යකෝ සුද්දෙක් හරි කම්පැනියකින් හරි චැනල් එක කරනවා නම් low quality වීඩියෝස් ගහයිද බං.
වීඩියෝස් දෙක තුනක් බලපං.පට්ට චැනල් එක අපිට දෙයක් ගන්න තියෙනවා.
අනිත් දේ මේ චනල් එක මෙච්චර හිට් වෙනකම් ලංකාවේ කවුරුවත් දැනගෙන හිටියේ නැ නේ බන් එක පාරටමනේ උඩට අවේ

මට යුටුබ් චැනල් එකක් නැ මට ඇත්තටම මේ වැඩේ ගැන සතුටුයි ඉරිසියාවක් නැ
ලංකාවට ලොකු අදායමක් එනවා අනිත් අතට.
නිකන් මට හිතුන දෙයක් කිව්වේ

