මෙන්න යකෝ youtube channel

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,856
    3,874
    113
    USA
    යකෝ සුද්දෙක් හරි කම්පැනියකින් හරි චැනල් එක කරනවා නම් low quality වීඩියෝස් ගහයිද බං.
    වීඩියෝස් දෙක තුනක් බලපං.පට්ට චැනල් එක අපිට දෙයක් ගන්න තියෙනවා.
    ඔව් බන් ඒ උනාට ඒ පොඩි ළමයාගේ ව්ලොග් එක බලපන් කෝ මේකේ අපිට පෙන්නේ නැති ලොකු දෙයක් තියනවා.ඕක මචන් 4k වලින් කරානම් ප්‍රයෝගික ගතියක් නැති වෙනවා නේද?

    අනිත් දේ මේ චනල් එක මෙච්චර හිට් වෙනකම් ලංකාවේ කවුරුවත් දැනගෙන හිටියේ නැ නේ බන් එක පාරටමනේ උඩට අවේ :shocked:

    මට යුටුබ් චැනල් එකක් නැ මට ඇත්තටම මේ වැඩේ ගැන සතුටුයි ඉරිසියාවක් නැ
    ලංකාවට ලොකු අදායමක් එනවා අනිත් අතට.
    නිකන් මට හිතුන දෙයක් කිව්වේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඒ කේ පට්ට විදිහට subscribers ලා වැඩි වෙන්නේ. Video එක බලල next video එකට යද්දි subs 100 කින් වගේ වැඩි වෙලා.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,306
    8,306
    113
    M-Town
    අද උදේ ගිය ප්‍රෝග්‍රෑම් එකක්. මුලින් ඉදන් බලපං

     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,103
    29,056
    113


    Harold baldr gen goda giya ekek...harold koththu kanna giya wele set una kolla me...dan u harold imitate kerela vlogs kerenewa....wade sarthekai wage :P
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    දැන් ඔන්න ලංකාවේ youtube පොරවල් ටිකට ආය subs ටිකක් views ටිකක් ගන්න අවස්ථාවක් අවා....මේ පොඩි ඒකිව ඉන්ටෙර්ව් කරයි ලගදීම...:lol:
    ,මන් මේ channel එක දැක්කේ අර ඉන්දියන් උන්ගේ "Village Cooking Channel"
    https://www.youtube.com/channel/UCk3JZr7eS3pg5AGEvBdEvFg

    එක බල බල ඉන්නකොට,සමහර විට ලංකාවේ channel එකත් මේ ඉන්දියන් උන්ගෙන් inspiration ගත්ත වෙන්න පුළුවන්.....අනික මේ වගේ cooking channel බලන්නේ කෑම හදන්න ඉගන ගන්නම නෙවේ...

    අනේ මන්ද මේකේ අග මුල නම්, ඒ උනාට මොකක් හරි quality වැඩක් දැක්ක ගමන් එක හොර කරලා කරන්නෙ කෝමද කියල බලන්න එපා...එකේ backdoors හොයන්න එපා මුලින් ... content
    එක quality නම් ගොඩ තමා...Adsense, freelancing etc etc.....