මෙන්න යහපාලනයේ හොඳ වැඩක්
බස් රථ කැසට් යන්ත්‍රවල වැඩි හඬ සෙවීම 20 දා සිට
බස් රථවල අධික ශබ්දයෙන් කැසට් යන්ත්‍ර භාවිතා කිරීම නිසා මගීන්ට සිදුවන හරිහැරය පිළිබඳව අධ්‍යයනයක් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත.
මෙම අධ්‍යයනයෙන් පසු ඊට අදාල නීති රීති සම්පාදනය කිරීමට අවධානය යොමු කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා "දිවයින"ට පැවැසීය.