මෙන්න යහපාලනයේ හොඳ වැඩක්

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
මෙන්න යහපාලනයේ හොඳ වැඩක්

බස්‌ රථ කැසට්‌ යන්ත්‍රවල වැඩි හඬ සෙවීම 20 දා සිට

බස්‌ රථවල අධික ශබ්දයෙන් කැසට්‌ යන්ත්‍ර භාවිතා කිරීම නිසා මගීන්ට සිදුවන හරිහැරය පිළිබඳව අධ්‍යයනයක්‌ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත.

මෙම අධ්‍යයනයෙන් පසු ඊට අදාල නීති රීති සම්පාදනය කිරීමට අවධානය යොමු කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා "දිවයින"ට පැවැසීය.
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ithin oka kalin idan karane. Aluthin patan gaththa ekak newei.

එහෙමද,දන්නේ නැහැ බන්,ඔය මගුල් සෙට් ගලවලාම අයින් කරන්න නීති ගෙනවානම් හරි
 
RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    එහෙමද,දන්නේ නැහැ බන්,ඔය මගුල් සෙට් ගලවලාම අයින් කරන්න නීති ගෙනවානම් හරි

    ඔව් බන්. අහන්නේ driverට ඕන සින්දුනේ. ඒ යකා ඉන්න තැන හයි කරගෙන කොන්දට ඕනෑමනම් Bluetooth head-set එකක් දෙනවා. වැඩේ ඉවරයි.
    අනික දැන් බස් එකකට නැගල බහිනකම්ම මොකෙක් හරි ගෝතයෙක් අඬනවා කෙල්ල දාල ගියා කියලා.
    හොඳ සින්දුවක් අහන එවුන් ගොඩක්ම අඩුයි

    :angry::angry::angry::angry::angry:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    ඔව් බන්. අහන්නේ driverට ඕන සින්දුනේ. ඒ යකා ඉන්න තැන හයි කරගෙන කොන්දට ඕනෑමනම් Bluetooth head-set එකක් දෙනවා. වැඩේ ඉවරයි.
    අනික දැන් බස් එකකට නැගල බහිනකම්ම මොකෙක් හරි ගෝතයෙක් අඬනවා කෙල්ල දාල ගියා කියලා.
    හොඳ සින්දුවක් අහන එවුන් ගොඩක්ම අඩුයි

    :angry::angry::angry::angry::angry:

    ඔව් බන් ඕක මල කරදරයක්,driver ළඟ හය් කරගන්න කිව්වනම් ඉවරය්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කිව්වට ඔය කියන විදිහටම වෙයිද :dull: :dull:
    දුර යන බස් වල චෙක් කරයි ඒසී බස් වල චෙක් කරයි පැය භාගෙ පැය කාලෙ බස් වලට :no: :no:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ඔව් බන්. අහන්නේ driverට ඕන සින්දුනේ. ඒ යකා ඉන්න තැන හයි කරගෙන කොන්දට ඕනෑමනම් Bluetooth head-set එකක් දෙනවා. වැඩේ ඉවරයි.
    අනික දැන් බස් එකකට නැගල බහිනකම්ම මොකෙක් හරි ගෝතයෙක් අඬනවා කෙල්ල දාල ගියා කියලා.
    හොඳ සින්දුවක් අහන එවුන් ගොඩක්ම අඩුයි

    :angry::angry::angry::angry::angry:

    :rofl::rofl:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    ඔව් බන්. අහන්නේ driverට ඕන සින්දුනේ. ඒ යකා ඉන්න තැන හයි කරගෙන කොන්දට ඕනෑමනම් Bluetooth head-set එකක් දෙනවා. වැඩේ ඉවරයි.
    අනික දැන් බස් එකකට නැගල බහිනකම්ම මොකෙක් හරි ගෝතයෙක් අඬනවා කෙල්ල දාල ගියා කියලා.
    හොඳ සින්දුවක් අහන එවුන් ගොඩක්ම අඩුයි

    :angry::angry::angry::angry::angry:
    uba menna meka hala balahan