මෙන්න යහ පාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙන්න යහ පාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා

13321702_1697807533826666_4511455499617723576_n.jpg


13327596_1697807583826661_2863095788834415243_n.jpg
 
Last edited:

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මීනී මැරුමක් කරපු මිනිහෙක් නීතියේ හිලකින් රිංගුවා නම් බීල එලවපු ව්‍යවස්ථාදායක සභාවෙ ගරු සාමාජිකයෙක් වෙච්ච ජවිපෙ මන්ත්‍රී විජිත හේරත්ට නීතියෙන් රිංගීම කජ්ජක්ද?

    මෙවන් නඩුවක් ඇසු අවස්ථාවක් ඉතිහාසයේ ඇත, එනම් කොළයකට මුවා වී වෙඩි තැබූ වෙඩික්කරුවෙක් ගැන ඇසු නඩුවකි. සැබෑ ලෙසම කොළයකට මුවා වී වෙඩි තබා ඇත. වෙඩිල්ල වැදුන තැනැත්තා එතනම මිය ගොස් ඇති අතර, වෙඩි තැබූ ඝාතකයාට විරුද්ධව පවුලේ ඥාතීන් නීතියේ පිහිට පැතීය.

    පැමිණිලි පාර්ශවයේ නීතිඥයා - ස්වාමිනි , මේ විත්තිකරුවා කොළයකට මුවා වී වෙඩි තිබ්බා.

    නඩුකාරය - ඇසින් දුටු සාක්‍ෂි තිබේ ද ?

    පැමිණිලි පාර්ශවයේ නීතිඥයා - එහෙමයි ස්වාමිනි. ඒ සඳහා රන් බණ්ඩා කැඳවීමට අවසර පතමි.
    නඩුකාරයා - යුෂ්මතා මේ කියන විත්තිකරුවා වෙඩි තියනවා දුටුවා ද ?

    රං බණ්ඩා - එහෙමයි හාන්දුනේ ....! මේ සුදු මහත්තයා මම බුලත් හපන්න ගොහිං එනකොට ගොයං කොලේට මුවා වෙලා ගිණි බටේ පිම්බා නොවෑ කිරි හාමිට.. මම මේ දෑහින් දැක්කා. මම විතරක් නෙමෙයි. අපේ පොඩි කේලිත් දැක්කා..

    විත්තිකරුගේ නීතිඥයා - අයි අන් සෙකන්ඩ් ඉට්. අක්චුවැලි..! ස්වාමිනි මෙය උසාවිය මුලා කිරීමට යොදාගත් බොරු සාක්‍ෂියක්. බලන්න ස්වාමිනි, මෙන්න මේ වගේ (ගොයං කොළයක් පෙන්නමින් ) ගොයං කොළයකට මුවා වෙලා වෙඩි තියන්න පුළුවන්ද ? ඒක ප්‍රයෝගික නැහැ ස්වාමිනි.. !

    පලක් නැහැ ස්වාමිනි... ! මෙම වික්තිකරු ගමේ හොඳ පවුලක වැදගත් තැනැත්තෙක්. මොහුට වැදගත් වංශවත් නම්බු නාම තියෙනවා. මෙය මොහුගේ ක්‍රිර්ති නාමය කෙලසීමට යොදා ගත් සැලැස්මක්.

    නඩුකාරය - ( මදක් කල්පනා කරමින් ) උසාවිය නොමඟ යැවීම පිළිබඳව %^&*()&%$#^&*()...............

    (ගොයං කොලේ = හරකුන් යොදා පෑගීමට සකස් කරන ලද ගොයම් ගොඩ, 'ගොයං කොලේ' නමින් හඳුන්වනවා)

    අවසාන වශයෙන් තමන් සුදනන් වීමට දඟලන බොහෝ සුචරිතවාදීන්ගේ කිල්ලෝට වල හුණු ඇති බව පමණක් සඳහන් කරමු..
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    කොහොමද කථාව..වාහන,සිමෙන්ති ගාන වැඩි උන එක ගැන අහපු බයියන්ට කට උත්තර නැහැ.හූ හූ..ඇද්ද?.