රෙද්ද!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    සිංහල දෙමල ට අවුරුද්ද ඔන්න දවස් 2යි

    රෙදි මතක් වෙන්නේ කට්ටියට මේ දවස් වල තමයි .

    මේ කියන්න යන්නේ ඒ රෙද්ද ගැන නෙමේ
    චිත්ත ගැනත් නෙමේ

    1965 දී ආරම්භ වුනු විමුක්ති සටනේ මළගම ලියවෙන්නේ 2024 සැප්තැම්බර් වල

    ඒ තමයි විමුක්ති සටනේ පාවාදීම කරලා රෙද්ද පල්ලෙන් බේරෙන විප්ලවවාදීන්ගේ දේශපාලනේ කරපු විදිහ.

    පුරා වසර 75ක් තිස්සේ පැවති ආණ්ඩු සියල්ලටම නොයෙකුත් තාඩන පීඩන කරලා, මිනිස්සුන් තලා පෙලල, අරගල කරලා, පාරවල් වල පිකටිං කරලා, රෝහල් වල ලෙඩ්ඩු මරණයට කැප කරලා වර් ජන කරලා සටන් කරපු ඒ සෙට් එක අද රෙද්ද නැතුව හෙළුව පෙන්නනවා

    අද වෙනකොට සියලු ජවිපෙ කණ්ඩායම කුණු සොයමින් යන අතරේ මලිමාවට ඇලවුණු එන්ජිඕ කණ්ඩායම් වල්මත් වෙලා ඉන්නවා
    කරන කියන කිසිදෙයක් නොදැන, අගමැටි සිට සෙසු ගෝඨා ගේ ගැලවුණු වියත්මග සෙට් එක සෝදමින් ඉන්නවා

    තවමත් රනිල් ගෙනියපු වැඩ පිළිවෙලත් , මහින්ද හොරා කමින් හදපු දේවල් භුක්ති විඳිමින් ජවිපෙ හොර නඩය ඉන්නවා

    මහා පාවාදීමත් අමු අමුවේ විමුක්ති සටන පාවාදීලා හිරිකිතක් නැතුව බටහිර ටයි කෝට් දාගෙන, එදා උන්ම ගහල ගිනි තියන්න ගියපු දියවන්නා හරක් මඩුවේ උන් අගේට ඉන්නවා

    GoLVzKrW4AAI6Tg
    Gnv56TQXoAAH_mJ
    GoKUB_-agAAWo3l
    GoLG8sdXYAA5jqB
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla

    kalakanni awatha wadi