මෙන්න රනිල්.....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    s9nfqm.jpg


    1455203653.gif


    ලොක්ක එහෙම වුනාට ගෝලයන්ට සිංහලත් හරියට බැහැ වගේ
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    පාර දිගේ කොස් කොල, ක්‍රෝටන් කොල කකා ඇවිද්ද එළුවන්ට, මී හරකුන්ට චූන් වෙලා වගේ..... හක් හක් හක්.......... :lol: :lol: :lol:

    උඹලා මොන කුණුහරුප කිව්වත් ඕකෙ තියෙන්නේ ඇත්තනෙ බන්.............

    :cool: :cool: :cool:


    උඹලගේ සාටකයා ඒ ලෙවලුත් නැතුව නීති විද්‍යාලෙ ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රීලට ඒකාලෙ සුදුකම් නැතුව නීති විද්‍යාලෙට ගත්ත නිසා.....;) ;) ;)

    එහෙම ගිහිල්ලත් ෆේල් වෙවී චාටර් වෙවී හිටපු එකා ගොඩ ගත්තේ ජෙයාජුයි, සරත් නන්දයි.... ඕකයි ඇත්ත.... :lol: :lol: :lol:

    ballon d'or :lol::lol:

    මේක දෙන්නෙ football players ලටනෙ බන් :rolleyes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මු ගොනා වගේ troll page එකක තියෙන එකක් දාලා :lol::lol:

    UNP උන් ගොබ්බයො කියන්නේ නිකම්ද :(

    වැඩ බැරී ඇලන් මහත්තයෝ........ ඇඳගෙන ඉන්න සරම පොඩ්ඩක් ඉඹල බලපන් ගූ ගිහිල්ලද කියලා.....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ


    ජපානේ පහල මන්ත්‍රණ සභාව ඇමතූ එකම සී ලාංකිකයා බව
    මහ දවාලේ ශ්‍රී ලංකා මහා බැංකුව කොල්ල කා යහතින් සිටින එකම අගමැති
    මිලේනියම් සිටි බුද්ධි අංශය විනාශ කිරීමට සැහෙන දායකත්වයක් ලබා දුන් ශ්‍රී ලාංකිකයා
    හමුදා ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධ කරද්දී එම පරිත්‍යාගයන් පිලිබදව උපහාසත්මක වදන් පැවසු විපක්ෂ නායක
    මැතිවරණ 30 පරාද වීත් කුමන්ත්‍රණ මගින් පක්ෂ නායකත්වය රැක ගැනීම
    බටලන්ද වධකාගාර නිර්මාතෘ
    රටේ උතුරු පළාත ltte සංවිධානයට ලබා දීමට කටයුතු කිරීම ......
    සිරිකොතේ ලයිට් බිල ගෙවා ගැනීමට නොහැකි වුවද චන්දෙට කොටි ගණනින් වියදම් කිරීමට මුදල් තිබීම

    මූ නමට විතරක් ශ්‍රී ලාංකික බටහිර ගැති කුරුස පොන්නයෙක්


     
    • Like
    Reactions: lkqwd123

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඉතින් බන් ස්ටිවන් හෝකින් අගමැති උනත් වැඩක් තියනවද රට දවසින් දවස වලපල්ලට යනවා නම්:baffled:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඉතින් බන් ස්ටිවන් හෝකින් අගමැති උනත් වැඩක් තියනවද රට දවසින් දවස වලපල්ලට යනවා නම්:baffled:

    අප්පට සිරි මේවා ඇත්ත නෙමේද..යාන්තමින් රනිල් ගැන පැහැදීමක් ඒගන ආවා විතරයි:dull:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    අප්පට සිරි මේවා ඇත්ත නෙමේද..යාන්තමින් රනිල් ගැන පැහැදීමක් ඒගන ආවා විතරයි:dull:

    උඹලත් ඇදගනම නානවා ඉතින් :lol: