නැගලා යනකොට "අපි තමා කලේ', ඒත් රෙවෙනකොට ... 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මොක්කද හුත්තො මුන්ගෙ මේ පුරුද්ද, කාවහරි මාට්ටු කරලා පැනලා යනවා. රනිලට පොන්නයා කිව්වට මූන්නෙ බන් සුපිරි පොන්නයෝ ටික 🤭 🤭



    පොලීසියේ/රාජ්ය නිලාදාරින්ටත් හොඳ වැඩේ මුන්ට පුක දුන්නට.මුන් උන්වත් බිල්ලට දීලා පැනලා යනවා. :lol::lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ඔක්කෝටම හපන් මුන් ඔක්කොම උවිඳුට කියන එක. ඔයිට හොදයි කෝපි කඩේ දයාවතී ට කියනවා.
    ඔව් බන්, ගූ ගොඩක් ඕකා, මොකට ආස්‍රය කරනවද මන්ද. පොඩ්ඩ එහාමෙහා වෙච්ච ගමන් සල්ලි නොදී ගහපු බඩුව වගේ පාර දිගෙ කිය කිය යනවා.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    ඔව් බන්, ගූ ගොඩක් ඕකා, මොකට ආස්‍රය කරනවද මන්ද. පොඩ්ඩ එහාමෙහා වෙච්ච ගමන් සල්ලි නොදී ගහපු බඩුව වගේ පාර දිගෙ කිය කිය යනවා.
    සිරා, 😅 බඩු හොදයි තව.