මෙන්න රෙදි නැතිව කඩේ යෑම....

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මෙන්න රෙදි නැතිව කඩේ යෑම....

    පලාත් සභා චන්දෙ අත ලග තියාන ශෂීන්ද්‍ර රාජපක්ශ ගෙන්න ගෙන මේ ස්වාධීන රූපවාහිනිය නටන විගඩම දැක්කද?මෙව්වා දැක්කම අපිට ලැජ්ජයි යකෝ...මෙහෙම මගුල් කරහාම කොහොමද යකෝ ස්වාධීන මැතිවරනයක් පවත්වන්නේ..මේක හරියට චන්ද ඇඩ් එකක් පෙන්නනවා වගේ...මොකක්ද මේ ආන්ඩුවෙ ඉන්න මිනිස්සුන්ට වෙලා තියෙන්නේ...චන්දෙ පරදියි කියලා බය හිතිලද?මේ වගේ නපුන්සක වැඩ කරන්නේ..ලැජ්ජයි යකෝ...:angry::angry::angry:
     
    • Like
    Reactions: ashavithanage

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ස්වාධීන රූපවාහිණී සේවය ස්වාධීන නෑ ලංකාවෙ තියෙන චාටර්ම චැනල් එක

    සහතික ඇත්ත මචෝ:yes:....බලපන්කො මාධ්‍යවේදියො හැටියට මෙහෙම කරන එක සදාචාරාත්මකද කියලා:no:..මේකත් හරි නම් රාජ්‍ය සම්පත් අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමක්:dull:...අර පැෆරල්ද මොකක්ද රෙද්ද මේවට විරුද්දව ක්‍රියාමාර්ග ගන්නෙ නැත්ද දන්නේ නෑ:angry:..කලින් අර අන්ත අසරන වෙලා ඉන්න උන්ට නම ගහපු වතුර බෝතල් බෙදුවා..දැන් මෙව්වා:angry:..මට නම් පේන්නේ මුන් බයවෙලා ඉන්නේ චන්දේ පරද්යි කියලා.:baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව්වා ගැන කතාකරලා වැඩක් නැහැ බන්
    අපේ ලේ කෝපවෙනවා විතරයි
    විලිලැජ්ජාවක් නොමැතිකමින් ස්වාදීන රූපවාහිනිය දෙවෙනිවෙන්නේ
    මෙතන ඉන්න එරසෝන් කියන එකාට විතරයි .........
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව්වා ගැන කතාකරලා වැඩක් නැහැ බන්
    අපේ ලේ කෝපවෙනවා විතරයි
    විලිලැජ්ජාවක් නොමැතිකමින් ස්වාදීන රූපවාහිනිය දෙවෙනිවෙන්නේ
    මෙතන ඉන්න එරසෝන් කියන එකාට විතරයි .........

    :lol::lol::lol:
    කැතම කට් එක හොදේ...ලැජ්ජාවක් තියෙන එකෙක් නම් ආයෙ එලකිරි එන්නේ නෑ මේ කමෙන්ට් එක දැක්කට පස්සේ...ඒත් ඉතින් එරෝසනයට ලැජ්ජාවක් කියලා එකක් නෑනෙ..:rofl:
     
    :no:
    ලැජ්ජාව කියන එක මොකක්ද කියලාවත් ඕකුන් දන්නේ නැහැ බන්
    මේ එළිපිට ඇස් පනාපිට වරද තියනවා ,,,ඒත් රෙදි නැතුව කඩේ යනවා
    මුන් වගේ එවුන්ට ඉරත් පායනවානේ බන් ...

    මේ video එකේ 2.20 ඉදන් බලපන්කො :rofl:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :no:
    ලැජ්ජාව කියන එක මොකක්ද කියලාවත් ඕකුන් දන්නේ නැහැ බන්
    මේ එළිපිට ඇස් පනාපිට වරද තියනවා ,,,ඒත් රෙදි නැතුව කඩේ යනවා
    මුන් වගේ එවුන්ට ඉරත් පායනවානේ බන් ...

    මේ video එකේ 2.20 ඉදන් බලපන්කො :rofl:

    නාමලයා ඔහොම එලිපිට ලොරි ටෝක් දීලා අනිත් වෙලාවට කියනවා ඇති මන් ගැනත් දාපිය කියලා..:rofl:
    මේ වගේ මාධ්‍ය ආයතන වල ඉන්න උන් ලබන ආත්මේ ඇස් කන් ඇතිව උපදින්නෙ බන් බොරු කියලා බොරු පෙන්නලා මිනිස්සුන්ව නොමග යවන නිසා..:dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..

    :yes::yes::yes:
    ඔක්කොම විධායකයට ඕනෙ විදිහට දුවන්නේ...
    සන්වරන හා තුලන පාලන පද්ධතියක් නැත්තටම නැතිවෙලා..:dull:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අවුලක් නැ... යුද්දෙ දින්නනේ... අනික කතරගම දේවාලෙත් ආණ්ඩුවෙනෙ...අවුලක් නැ... යුද්දෙ දින්නනේ... අනික කතරගම දේවාලෙත් ආණ්ඩුවෙනෙ...අවුලක් නැ... යුද්දෙ දින්නනේ... අනික කතරගම දේවාලෙත් ආණ්ඩුවෙනෙ...අවුලක් නැ... යුද්දෙ දින්නනේ... අනික කතරගම දේවාලෙත් ආණ්ඩුවෙනෙ...අවුලක් නැ... යුද්දෙ දින්නනේ... අනික කතරගම දේවාලෙත් ආණ්ඩුවෙනෙ...ආණ්ඩුවෙනෙ...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අවුලක් නැ... යුද්දෙ දින්නනේ... අනික කතරගම දේවාලෙත් ආණ්ඩුවෙනෙ...අවුලක් නැ... යුද්දෙ දින්නනේ... අනික කතරගම දේවාලෙත් ආණ්ඩුවෙනෙ...අවුලක් නැ... යුද්දෙ දින්නනේ... අනික කතරගම දේවාලෙත් ආණ්ඩුවෙනෙ...අවුලක් නැ... යුද්දෙ දින්නනේ... අනික කතරගම දේවාලෙත් ආණ්ඩුවෙනෙ...අවුලක් නැ... යුද්දෙ දින්නනේ... අනික කතරගම දේවාලෙත් ආණ්ඩුවෙනෙ...ආණ්ඩුවෙනෙ...

    අවුලක් නැ... යුද්දෙ දින්නනේ... අනික කතරගම දේවාලෙත් ආණ්ඩුවෙනෙ:angry:
     
    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    අනිවාර්යෙන්ම රජය උෟව පරදින්න ඕන...
    ඊට පස්සේ උන්ගේ වැරදි තේරෙවි නේ.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    නාමලයා ඔහොම එලිපිට ලොරි ටෝක් දීලා අනිත් වෙලාවට කියනවා ඇති මන් ගැනත් දාපිය කියලා..:rofl:
    මේ වගේ මාධ්‍ය ආයතන වල ඉන්න උන් ලබන ආත්මේ ඇස් කන් ඇතිව උපදින්නෙ බන් බොරු කියලා බොරු පෙන්නලා මිනිස්සුන්ව නොමග යවන නිසා..:dull:
    :lol::lol::lol::rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔව්වා ගැන කතාකරලා වැඩක් නැහැ බන්
    අපේ ලේ කෝපවෙනවා විතරයි
    විලිලැජ්ජාවක් නොමැතිකමින් ස්වාදීන රූපවාහිනිය දෙවෙනිවෙන්නේ
    මෙතන ඉන්න එරසෝන් කියන එකාට විතරයි .........

    :yes: