මෙන්න රෙදි නැතිව කඩේ යෑම....
පලාත් සභා චන්දෙ අත ලග තියාන ශෂීන්ද්‍ර රාජපක්ශ ගෙන්න ගෙන මේ ස්වාධීන රූපවාහිනිය නටන විගඩම දැක්කද?මෙව්වා දැක්කම අපිට ලැජ්ජයි යකෝ...මෙහෙම මගුල් කරහාම කොහොමද යකෝ ස්වාධීන මැතිවරනයක් පවත්වන්නේ..මේක හරියට චන්ද ඇඩ් එකක් පෙන්නනවා වගේ...මොකක්ද මේ ආන්ඩුවෙ ඉන්න මිනිස්සුන්ට වෙලා තියෙන්නේ...චන්දෙ පරදියි කියලා බය හිතිලද?මේ වගේ නපුන්සක වැඩ කරන්නේ..ලැජ්ජයි යකෝ...

....බලපන්කො මාධ්‍යවේදියො හැටියට මෙහෙම කරන එක සදාචාරාත්මකද කියලා
..මේකත් හරි නම් රාජ්‍ය සම්පත් අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමක්
...අර පැෆරල්ද මොකක්ද රෙද්ද මේවට විරුද්දව ක්‍රියාමාර්ග ගන්නෙ නැත්ද දන්නේ නෑ