මෙන්න ලංකවේ 1983 පට්ට පින්තුර සෙට් එකක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මම මේ පින්තුර කොහෙන්ද download කරේ කියල අමතක වෙලා තිබ්බේ. මේ ලින්ක් එකක් බුක්මක් කරලා තිබිල දැන් හමු උන.
    ඔන්න ඔක්කොම බලාගෙන පලයන්. පට්ට ඇල්බම් එකක්.

    පින්තුර 400 තියනව.

    @Nucleardeath මෙන්න තව පරණ ඒවා ටිකක්.



     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,801
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    image.png


    අද කාලෙ මෙ වගෙ නාන්න පුලුවන්ද. රෙකොඩ් කරල වැල සයිට් වල දානව. ඉස්සර අපෙ ගමෙත් පොදු ලිදක් තිබ්බ. ගැනු පිරිමි පැති දෙකක නාන්නෙ වෙන් කර්ල තිබ්බෙත් නෑ. දිය රෙද්ද තෙමුනම ඉතින් අහන්න දෙයක් නෑනෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    කොහෙන්හරි පරණ පින්තුර ටිකක් අරන් එනවා.
    කිරියේ උන්ව තෙත්කරනවා.
    කසියා පාරක් ගහනවා.
    නිදියනවා.
    හෙල යක්කු රා පොල් කට්ටක් බීවෙ කියලා කයිය ගහලා විස්කි බොනවා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,689
    113
    කොහෙන්හරි පරණ පින්තුර ටිකක් අරන් එනවා.
    කිරියේ උන්ව තෙත්කරනවා.
    කසියා පාරක් ගහනවා.
    නිදියනවා.
    පව් බං. ඌ තෙත් කරන්නේ යාපයියා වගේ අදහසින් නෙවෙයි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,181
    113
    දෙහිවල