මෙන්න ලංකාවට ගැලපෙනව නීතිය ඇවිල්ල

libero

Well-known member
  • Jun 22, 2017
    2,573
    1,647
    113
    සල්ලි කාරයෝ කුඩු විකුනනවා කියන මතයක් සමාජයේ තියෙනවා.. ඒක සම්පූර්ණයෙන්ම හරි අදහසක් නෙවෙයි. නමුත් දැන් ආන්ඩුව ඒ මතය ඇත්තක් කරලා සල්ලි කාරයෝ කියන්නෙ කුඩු බිස්නස් කාරයෝ කියන පොදු මතයට තවත් උදව්වක් කරන එකයි වෙන්නේ.ඒකෙන් වෙන්නේ සල්ලි කාරයෝ ගැන වෛරයකින් බලන එක වැඩිවෙන එකයි ඇරියස් කවර් කරගන්න හදන එකයි විතරයි..
    Umba hithala balapn game JVP koyala inna un oi type nemeda kiyala. Doc, eng un sir kiyanna puluwan unta witharai salli thiyenne kiyala un hithanne. Thawa ithn ekek uda enawata unta maara gaaya. Hama ekama neme. Godak un e widiya. 100% neme. Desha pala sesnse eken ganna epa boccala
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    සල්ලි කාරයෝ කුඩු විකුනනවා කියන මතයක් සමාජයේ තියෙනවා.. ඒක සම්පූර්ණයෙන්ම හරි අදහසක් නෙවෙයි. නමුත් දැන් ආන්ඩුව ඒ මතය ඇත්තක් කරලා සල්ලි කාරයෝ කියන්නෙ කුඩු බිස්නස් කාරයෝ කියන පොදු මතයට තවත් උදව්වක් කරන එකයි වෙන්නේ.ඒකෙන් වෙන්නේ සල්ලි කාරයෝ ගැන වෛරයකින් බලන එක වැඩිවෙන එකයි ඇරියස් කවර් කරගන්න හදන එකයි විතරයි..
    owa higana jeppange gon logic
     
    • Like
    Reactions: Al Baik

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,291
    3,885
    113
    එහෙම කරන්න අවශ්‍ය නෑ. පොලිසියයි, අදායම් බදු එකයි හොයයි ☝️ :sneaky:
    policiyai adayam badu ekai kiyanne dekk saho
    e deka patalaganna epa
    policiya inne aparada karayo hoyanna
    ස්වභාවික නිතී මූලදර්මයට අනුව ඕනම මනුස්සයෙක් වැරැදදක් කරා කියල ඔප්පු කරනකන් නිර්දෝශී පුද්ගලයෙක්
    තමන් නිර්දෝශී කියල ගමේ එකාලට ඔප්පු කරකර යන්න අවශ්‍යයතාවයක් නැහැ