මෙන්න ලංකාවේ එළකිරි සෙට් එකක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,967
    1,634
    113
    මෙන්න ලංකාවේ එළකිරි සෙට් එකක්

    මේකට අම්බානක international comments වැටිලා මිලියනේ පන්නයි වගේ ....


    එල බන් මුන් කොහේ සෙට් එකක්ද? ලියතඹරා එකත් කරලා තිබ්බා මු සෙට් එක ...

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,967
    1,634
    113
    අදට 130000ක් බලලා ඊයේ 98000 යි තිබ්බේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,967
    1,634
    113
    කොහේ සෙට් එකක්ද බන් .....දන්නා එකෙක් ඉන්නවද?