කව්ද බොලේ මේ??![]()
සින්න්දුව පට්ට.
comments ටික ඊට වඩා පට්ට
+රෙප්
patta cover eka machan elaz
1m sure da!! long way to go ne ban
mokadda bn "Cover By" kiyana eke theruma? anunge sindukiyala youtube dana eka awlak nadda? anika sound echara clear wenne kohomada background noice mukuth nane? danna ekenek poddak pahadili karanna.



බලපන්කො මේක කොමෙන්ට්ස් ඔක්කොම වගේ international තවම ලංකාවේ එවුන් බලලත් නැහැ හරියට ...මිලියනේ ගහයි බන් .....
මේ කොල්ලෝ සෙට් එක ගෘප් එකක් සෙට් එකක්ද?

ledak newei bn sirawata danne nathi nisa ahuwe uba dannawanam kiyapnko?ලෙඩක්ද බන් උඹට![]()
mokadda bn "Cover By" kiyana eke theruma? anunge sindukiyala youtube dana eka awlak nadda? anika sound echara clear wenne kohomada background noice mukuth nane? danna ekenek poddak pahadili karanna.
seen eka machan uba kiyanawata wada tikak complex wage net eke search karaddi mata me article eka hamba una poddak kiyawala balanna---->http://diymusician.cdbaby.com/youtube/posting-cover-songs-on-youtube-music-licensing-law-explained/මල්ලි විස්වාකරණය උන නිර්මාණවල අයිතිකාරයෝ නැහැ ..ඒවා විස්වා දායාද ....කොපි කිරීම කියන එක අපි වගේ කොදෙවු මානසිකත්වය තියෙන එවුන්ගේ වියාජ සංකල්පයක් ....
seen eka machan uba kiyanawata wada tikak complex wage net eke search karaddi mata me article eka hamba una poddak kiyawala balanna---->http://diymusician.cdbaby.com/youtube/posting-cover-songs-on-youtube-music-licensing-law-explained/
මහත්තයෝ ලෝකේ එක්ක ජිවත් වෙන්න ...හොටෙල් කැලිෆෝනියා සෝන්ග් එකේ අයිතිකාරයෝ එක අනිත් අයට කියන්න තහනම් කරලද තියෙන්නේ ..අනික කොල්ලෝ එක සල්ලි හොයන්න නෙමේ කරලා තියෙන්නේ .....බන් උඹලා වගේ එවුන්
යකෝ මේ ලංකාවේ කොල්ලෝ සෙට් එකක් ...සතුටුවෙයන් උන්ගේ හැකියාව ගැන ..ඉරිසියා නැතුව බොක්කෙනම් ....
Yako mata un gana kisi irisiyawak na Song ekath un hodata kiyanawa mata egana kisi prasnayakna. Man me hoyala baluwe "Cover By" kiyana seen eka mokadda kiyala. Hada pennuwama agilla diha balana jathiye porakne bn uba.