මහත්තයෝ ලෝකේ එක්ක ජිවත් වෙන්න ...හොටෙල් කැලිෆෝනියා සෝන්ග් එකේ අයිතිකාරයෝ එක අනිත් අයට කියන්න තහනම් කරලද තියෙන්නේ ..අනික කොල්ලෝ එක සල්ලි හොයන්න නෙමේ කරලා තියෙන්නේ .....බන් උඹලා වගේ එවුන්
යකෝ මේ ලංකාවේ කොල්ලෝ සෙට් එකක් ...සතුටුවෙයන් උන්ගේ හැකියාව ගැන ..ඉරිසියා නැතුව බොක්කෙනම් ....



මේකට අම්බානක international comments වැටිලා මිලියනේ පන්නයි වගේ ....
එල බන් මුන් කොහේ සෙට් එකක්ද? ලියතඹරා එකත් කරලා තිබ්බා මු සෙට් එක ...
කමෙන්ට් බලහන්කො , එකෙක් අහල නීග්‍රෝ ජාතිකයෝද කියලත්![]()
එහෙම තමයි බන් ...ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු ලංකාව ගැන දන්නේ නැහැ ( 90% ම )



ලංකාව කියන්නේ හෙනම පොඩි රටක් ....ජන ගනත්වයනම් වැඩි ...එච්චරයි

නෑ නෑ එහෙම කියන්න එපා රාවණා කියල රජෙක් හිටිය මතක නැද්ද
-සිත නිවන කතා-


