මෙන්න ලංකාවේ පනස් ගණන් වල ච්ත්‍රපටි ප්‍රචාරණය කරපු හැටි

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    කාටද මතක 90 දශකයේ මැදක් වෙනකම් මරදානේ එල්ෆින්ස්ටන් රඟහලට මුහුණ ලා තිබුන film cutouts තොරණ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    උඹලට මතකද දන්නේ නෑ, ඉස්සර ෆිල්ම්හෝල් වල ඩබල් එහෙම පෙන්නනකොට පට්ට චිත්‍ර එහෙම ඇඳලා තිබ්බෙ. අපි ඉතින් ඒ කාලේ වැලක් බලන්නත් පොඩි වැඩි. ඉතින් පාරේ යනකොට ඔය චිත්‍ර ටික බලාගෙන තමා ගියෙ 🥴 🥴
    ow ban issara iskole arila enakota film hall eke poster diha horen balan enne. aluthgama pola gava thibba eke thamayi double ehema yanne. habayi yanna bari una ekak balanna. internet nisa vala nikan ganak nathi deyak una
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ow ban issara iskole arila enakota film hall eke poster diha horen balan enne. aluthgama pola gava thibba eke thamayi double ehema yanne. habayi yanna bari una ekak balanna. internet nisa vala nikan ganak nathi deyak una

    ඔව් බන්, මටත් බලන්න යන්න බැරි උනා. කට්ටිය ඉස්සර කිව්වා අරුන් අතින් දාල අඳිනවා පෙන්නන එකේ ඒවා නෑ කියලා. සුපිරි ඩබල් බැලුවේ ඉතින් VCD වලින්.