මේ ඒ කාලේ ලොව සුපතල LIFE සගරාවේ පල කල චයාරුපයක්. මම මිට පෙරත් පනස්ගනන් වල මේ වගේ ටයිම්ස් එකේ ගත්තු පින්තුර මේකේ දාල තියනවා.
මෙන්න මෙමයි ලංකාවේ ඒ කාලේ අලුත් ච්ත්‍රපටික් ච්ත්‍රපට ශාලාවලට ආවම කරත්ත වලින් ගිහින් නගරබද ගම් වල ප්‍රචාරණය කරේ. ලංකාවේ ප්‍රදාන නගරබද ගම්වල මෙම විදියට ච්ත්‍රපටි ප්‍රචාරණය කරේ කියල මම අපේ වැඩිහිටියන්ගෙන් පවා අහල තියනවා පොඩි කාලේ.
මේ කරත්තේ උඩ ඔලුබක්කොත් ඉන්නවා. ඒ දවස් වල මේ වගේ දෙයක් ගමේ යනකොට හැමෝම ඇවිල්ල වට වෙලා බලනවා ඇති.
මේ පින්තුරේ ප්‍රචාරණය කරන්නේ 1955 ඉංන්දියාවේ හදපු ලොව වටා අති ජනප්ප්‍රිය Shree 420 නම් ච්ත්‍රපටිය. හරිම ලස්සන සින්දු තිබ්බ ෆිල්ම් එකක් මේක. ඒ කියන්නේ අනිවාර්යයන් මේ පින්තුරේ 55-56 වර්ෂ අතර ගත්තු වර්ණ පින්තුරයක්.
පහල ඇති ඒ ච්ත්‍රපටයේ ඉතා ජනප්‍රිය සින්දු කීපයක්.

Last edited:
)