මෙන්න ලංකාවේ මොළ කාරයෝ.

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මෙන්න ලංකාවේ මොළ කාරයෝ.

මේක අපිටත් කරන්න පුළුවන් සුළු දෙයක්, එත් මේ මොළකාරය හිතල ඒ වැඩේ කරලා පෙන්නුවා, සමහර පොඩි දේවල් අපිට මග හරින්නේ ලොකු දේවල් හිතන නිසා, මේ පොඩි දෙයින් ගොඩක් දේවල් කරන්න පුළුවන්.

හුළං පිරවූ කුඩා රබර් බෝල ටයරයකට ඇතුළු කර ඕනෑම රළු මතුපිටකින් ධාවනය කළ හැකි ටියුබ් නැති ටයරයක් හඳුන්වා දීමට යක්කලමුල්ල කොට්ටව විදුලි කාර්මිකයෙක් සමත් වී සිටී.
සම්ප්‍රදායික ටියුබය වෙනුවට මෙම රබර් බෝල තාක්ෂණය බස් කාර් ලොරි, යතුරුපැදි, පාපැදි ඇතුළු ඕනෑම වාහනයකට යොදා ගත හැකි බව යක්කලමුල්ලේ චමින්ද ජයසිංහ නම් විදුලි කාර්මිකයා කියයි.
මේ ටයරය සඳහා ඔහු පේටන් බලපත්‍රය ගැනීමට ද ඉල්ලුම් කැර ඇත.
E:yes::yes:

0525.jpg


0622.jpg
 

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මරු idea එකක්. පැච් යන්නෙත් නැතුව ඇති. හුලං ගියත් එක බෝලයයි නෙ