මෙන්න ලගින් යන වෝ ???????????????
අපේ පෘථිවිය පසු කර ගෙන අඩි 900ක් පළල මේ ග්රහකය හැඳින්වෙන්නේ ‘ඇපොෆිස්’ කියායි. එයට ඒ නම තබා ඇත්තේ ඊජිප්තුවේ හෙවත් මිසරයේ මිථ්‍යා කථාවල එන ඒ නමින් යුත් යක්ෂයකු අනුව යමින්.
විද්‍යාඥයන් කියන විදියට මේ ග්රහකය අපේ පෘථිවියේ හැපෙන්නේ නැහැ. ඒත් මේ වතාවේ එය පෘථිවිය මග හැර ගියත් 2036 දී යළිත් මතු වී එන විට ඒ වතාවේ නම් පෘථිවිය අසලින් ම යන නිසා එහි හැපෙන්නත් ඉඩ තියෙන බවයි විද්‍යාඥයන් කියන්නේ.
මේ වතාවේ එය පෘථිවියට සැතැපුම් මිලියන නවයක් ඈතින් යන බවටයි ගණන් බලා තියෙන්නේ. මෙය කුඩා ප්‍රමාණයේ ග්රහකයක් වුවත් පෘථිවියේ හැපුනොත් භයානක ප්‍රතිඵල ගෙන ආ හැකි බවයි ඔවුන් කියන්නේ.
නාසා ආයතනය මේ ගැන විශේෂ අවධානයක් යොමු කර තියෙනවා. යම්හෙයකින් පොළොවෙහි ගැටීමක් ඇති වුණහොත් එය ජලකර බෝම්බයක පිපිරුම මෙන් දසගුණයක් තරම් වෙතැයි ගණන් බලා තියෙනවා.
සෝවියට් දේශය මෙතෙක් පිපිරවූ ප්‍රබලම හයිඩ්රජන් බෝම්බය වූ සාර් බොම්බා නිසා ඇති වූ පිපිරුම මෙගටන් 57කට සමානයි. මෙය පොළොවෙහි ගැටුණොත් එයින් ඇති වන පිපිරුම එවැනි බෝම්බ දහයක් එකවර පිපිරුවා හා සමානයි කියලයි නාසා ආයතනය කියන්නේ.
2029 දී මේ ග්රහකය පොළොවට කිලෝමීටර් 30,000ක් තරම් දුරකින් යන බවත් 2036 දී මෙය තවතවත් පෘථිවියට සමිප වන බවත් පොයා ගෙන තියෙනවා. දැනට අපේ සන්නිවේදන චන්ද්‍රිකා කක්ෂ ගත කර ඇත්තේ මේ උසකින් බව සිහිපත් කටයුතුයි.
මේ අපූරු සංසිද්ධිය හෙට මධ්‍යම රාති‍්‍රයේ දී සිදු වන බවයි, කියන්නේ. එය අවශ්‍ය අයට අන්තර් ජාලය හරහා දක ගන්න පුළුවන්. ස්ලූ (Slooh) වෙබ් අඩවිය ඔස්සේ මෙය දැක ගත හැකි බවයි.
ස්ලූ සභාපති පැට්රික් පාඔලූසී කියන්නේ පෘථිවිය අසලින් යන ග්රහක අතරින් මෙය කෙරෙහි විශේෂ අවධානය යොමු වුණේ 2029 දී හා 2036 දී මෙය වඩාත් පෘථිවියට ආසන්නයෙන් යන නිසයි. එයින් වඩාත් අවදානම් වසර ලෙස සැලකෙන්නේ 2036 දියි.
උපුටා ගැනීම :මල් කැකුළු
Read more: http://www.malkakulu.com/2013/01/blog-post_280.html#ixzz2HTRqhS5h
සබැදි ලිපි
2013 වසරේ අහසේ සිදු වන අසිරිමත් දෙයක්! සඳටත් වඩ
http://www.elakiri.com/forum/showthread.php?t=1522547
අල්ලා ගන්න හදන්නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1521198
මෙම තොරතුරු අනුව බලනවිට 2013 වසරේදී අබ්යවකාශයෙන් එන යම් වස්තු නිසා පෘතුවියට
යම් බලපෑමක් සිදුවීමට ඉද ඇති බවට මත පලවෙමින් තිබේ

විශේෂඥයන්ගේ අදහසේ හැටියට ඇපොෆිස් පොළොවෙහි වැදුණොත් ටීඑන්ටී මෙගටන් 500ක් යොදා කරන පිපිරීමකට සමාන පිපිරීමක් ඇති වන බවයි.
නාසා ආයතනය මේ ගැන විශේෂ අවධානයක් යොමු කර තියෙනවා. යම්හෙයකින් පොළොවෙහි ගැටීමක් ඇති වුණහොත් එය ජලකර බෝම්බයක පිපිරුම මෙන් දසගුණයක් තරම් වෙතැයි ගණන් බලා තියෙනවා.
සෝවියට් දේශය මෙතෙක් පිපිරවූ ප්‍රබලම හයිඩ්රජන් බෝම්බය වූ සාර් බොම්බා නිසා ඇති වූ පිපිරුම මෙගටන් 57කට සමානයි. මෙය පොළොවෙහි ගැටුණොත් එයින් ඇති වන පිපිරුම එවැනි බෝම්බ දහයක් එකවර පිපිරුවා හා සමානයි කියලයි නාසා ආයතනය කියන්නේ.
2029 දී මේ ග්රහකය පොළොවට කිලෝමීටර් 30,000ක් තරම් දුරකින් යන බවත් 2036 දී මෙය තවතවත් පෘථිවියට සමිප වන බවත් පොයා ගෙන තියෙනවා. දැනට අපේ සන්නිවේදන චන්ද්‍රිකා කක්ෂ ගත කර ඇත්තේ මේ උසකින් බව සිහිපත් කටයුතුයි.
මේ අපූරු සංසිද්ධිය හෙට මධ්‍යම රාති‍්‍රයේ දී සිදු වන බවයි, කියන්නේ. එය අවශ්‍ය අයට අන්තර් ජාලය හරහා දක ගන්න පුළුවන්. ස්ලූ (Slooh) වෙබ් අඩවිය ඔස්සේ මෙය දැක ගත හැකි බවයි.
ස්ලූ සභාපති පැට්රික් පාඔලූසී කියන්නේ පෘථිවිය අසලින් යන ග්රහක අතරින් මෙය කෙරෙහි විශේෂ අවධානය යොමු වුණේ 2029 දී හා 2036 දී මෙය වඩාත් පෘථිවියට ආසන්නයෙන් යන නිසයි. එයින් වඩාත් අවදානම් වසර ලෙස සැලකෙන්නේ 2036 දියි.
2036 දී යළිත් මතු වී එන විට ඒ වතාවේ නම් පෘථිවිය අසලින් ම යන නිසා හැපෙන ඉඩකඩ වැඩි බවයි කියන්නේ.