මෙන්න ලීක් කරා

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    ගොඩක් උන් කියන්නේ Ad Click කරල සල්ලි හොයන්න බෑ කියල.එහෙම හිතන උන ඉන්නවනම් දැන්මම දුවන්න හදිස්සි වෙන්න එපා.පොඩ්ඩක් නැවතිල මේක කියවපල්ල.අපි නොදන්නවා උනාට ලංකාවෙ උන් මේකෙන් game එකක් ගහනවා.අපි ඉතින් බක පන්ඩිතයොනෙ.පොඩි ගානෙන් මොනා කරන්නද කියල හිතනවනෙ.නෑ එහෙම නෙවෙ.මේකෙ තියෙන්නෙ පාරවල් ගොඩක්.එකෙන් සල්ලි සැලකිය යුතු ප්‍රමානයක් හොයන්න පුලුවන්.එහෙම හොයන ලංකාවෙ කොල්ලොත් ඉන්නව.

    Site එක තම Star click.ඉතින් මේක ගැන එක ගොඩක් අය YouTube එක video කරල තියෙනවා.ඉතින් මට ඕනෙ උනේ පොඩ්ඩක් හදුන්වා දෙන්න.ඉගෙන ගන්න හම්බකරන්න ඕනෙ එකා කොහෙන්හරි එක ගහනවා.

    අපේ උන් ගහපු Match වලට සාක්ශි යට තියෙනවා ..සැකනම් බලපල්ල..ඕනෙ උන් මේකෙන් Match එකක් ගහන්න බලපල්ල...
    01.png
    02.png


    go to web site
    එහෙනම් කොල්ලො අපි ගියා!!!​
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    Ammo ban oita hodai nikan hitiyanam current bill eka hari iturui game gahanna nam ebay selling hari yt adsenae patan ganna owata kale kanne natuwa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තාම මෙව්වට අහුවෙන ගොං හරක් ඉන්නවනෙ අප්මපා :lol:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොනා හරි ඉගෙනගෙන මහන්සි වෙලා වැඩක් කරලා කීයක් හරි හොයාගන්න බලපං. වැඩක් කරන්න ඉන්න උන්ගෙත් ඹළුවලට ජරාව දාන්නෙ නැතිව.