මෙන්න ලෝකෙ පළමුවෙනි එක...

TDesh86

Member
Apr 15, 2009
241
19
0
39
මෙන්න ලෝකෙ පළමුවෙනි එක...

මෙන්න ලෝකෙ පළමුවෙනි Laptop (Portable Computer) එක...
blogger-image-2060680806.jpg


Osbone 1 කියලා තමා නම් කරලා තියෙන්නෙ.1981 දි හදල තියෙන්නේ 5" CRT Monitor එකක් එහෙම දාල.අනේ ඉතින් Portable කීවට Battery එකකින් run කරගන්න බෑ .

[SIZE=+1]Osborne 1[/SIZE]
Introduced:April 1981
Price:US $1,795
Weight:24.5 pounds
CPU:Zilog Z80 @ 4.0 MHz
RAM:
64K RAM
Display:built-in 5" monitor
53 X 24 text
Ports:parallel / IEEE-488
modem / serial port
Storage:dual 5-1/4 inch, 91K drives OS:CP/M


තව විස්තර ඕනෙ නම්......ආ......මෙතනින්
:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
 
Last edited: