මෙන්න වජිර හවුස් වැඩ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙන්න වජිර හවුස් වැඩ

    ලංකාවේ මාධ්‍ය වලින් ලොකු ප්‍රචාරයක් දීලා ගෙවල් හදලා දෙනවා කියන ආයතනයක් තමයි වජිර හවුස්.. මේ ගොල්ලෝ කියන්නේ මෙයාලා අවුරුදු 96ක සහ පරම්පරා 4ක අත්දැකීම් වලින් සමන්විතයි කියලා.. නෙත් FM කරන බැලුම්ගල නැමති අති විශිෂ්ඨ වැඩසටහනින් මේ ගැන අනාවරනයක් කරලා තිබුනා.. මේක අහන්න ඔබත් ඔබේ, නෑයන්, මිතුරන්, හිතවතුන් දැනුවත් කරන්න..

    http://www.youtube.com/watch?v=Ye8GwvsYvno
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    thanx infro ekata

    එල එල.. :D
    මචං වෙන එකක් තියා මගෙත් අයිඩියා එක තිබ්බේ මුන්ට කියලා ගේ හදාගන්න..:oo:
    අනූ නමයෙන් බේරුනා..
    :love:නෙත් FM නම් එලම කිරි..:love:
    ජයම වේවා!:D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    එල එල.. :D

    මචං වෙන එකක් තියා මගෙත් අයිඩියා එක තිබ්බේ මුන්ට කියලා ගේ හදාගන්න..:oo:
    අනූ නමයෙන් බේරුනා..
    :love:නෙත් FM නම් එලම කිරි..:love:
    ජයම වේවා!:D

    sirawata ban.math hithan hitiya.mamanam hithuwema naha mun oya tharam jara wada karana paharayo kiyala.:angry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    එල එල.. :D
    මචං වෙන එකක් තියා මගෙත් අයිඩියා එක තිබ්බේ මුන්ට කියලා ගේ හදාගන්න..:oo:
    අනූ නමයෙන් බේරුනා..
    :love:නෙත් FM නම් එලම කිරි..:love:
    ජයම වේවා!:D

    අහ් ඒකනෙ........:oo:
    අපේ අයිය කාරයත් ඉන්නෙ ඔකෙන් ගේ හදන්න කියල....:baffled:
    කියන්න ඕනෙ එපා කියල.....:no:.....
    11.gif
     
    වජිර හවුස් විතරක් නෙමෙයි .තව ලංකාවේ ඉන්නවා දෙපල වෙළදාම් , නිවාස ඉදිකිරිම් කොන්ත‍්‍රත් හොරු. මට හිතුනා වජිර කරයා යන විදිහට.:yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    sirawata ban.math hithan hitiya.mamanam hithuwema naha mun oya tharam jara wada karana paharayo kiyala.:angry:

    ඔව් බං.. කරන්න තියෙන්නේ දන්න කියන විශ්වාසවන්ත Contractor කෙනෙක් අල්ලගෙන, Construction Engineer කෙනෙක්ගේ අධීක්ෂනයෙන් ගේ හදන එක.. අපෙත් කැපවීම අවශ්‍යයි මචං.. හොයලා බලන්න ඕන පුළුවන් හැම වෙලාවකම..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තෑන්ක්ස් මචන් ... මේක හෙන ෆේමස් එකක්නෙ ... :angry:

    ඔව් බං.. ඒක තමයි හිතාගන්නත් බැහැ.. මොකද බං සාධාරණව හම්බ කරන්න බැරි? ඇයි ජරා වැඩ කරන්නනේ?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අහ් ඒකනෙ........:oo:
    අපේ අයිය කාරයත් ඉන්නෙ ඔකෙන් ගේ හදන්න කියල....:baffled:
    කියන්න ඕනෙ එපා කියල.....:no:.....
    11.gif

    අම්මෝ ඔන්න එහෙනම් උඹලගේ අයියා බේරුණා
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    මට හිතුනා මුන්ගේ පත්තර වල දැන්ව්ම් දැක්කාම,කියන තරම් නම් හොදට කරන්නේ නැතුව ඇති කියලා..:yes:
     
    • Like
    Reactions: Radical78

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ලංකාවේ මාධ්‍ය වලින් ලොකු ප්‍රචාරයක් දීලා ගෙවල් හදලා දෙනවා කියන ආයතනයක් තමයි වජිර හවුස්.. මේ ගොල්ලෝ කියන්නේ මෙයාලා අවුරුදු 96ක සහ පරම්පරා 4ක අත්දැකීම් වලින් සමන්විතයි කියලා.. නෙත් FM කරන බැලුම්ගල නැමති අති විශිෂ්ඨ වැඩසටහනින් මේ ගැන අනාවරනයක් කරලා තිබුනා.. මේක අහන්න ඔබත් ඔබේ, නෑයන්, මිතුරන්, හිතවතුන් දැනුවත් කරන්න..

    http://www.youtube.com/watch?v=Ye8GwvsYvno

    එල එල.......
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගිනි කුකුළා;11305849 said:
    වජිර හවුස් විතරක් නෙමෙයි .තව ලංකාවේ ඉන්නවා දෙපල වෙළදාම් , නිවාස ඉදිකිරිම් කොන්ත‍්‍රත් හොරු. මට හිතුනා වජිර කරයා යන විදිහට.:yes:

    ඔව් බං.. මේ යන විදියට මොකෙක්වත් විශ්වාස කරන්න බැහැ
    :angry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අප්පට සිරි. මාර සීන් එක නේද. මමත් හිතන් හිටියේ වජිර හවුස් කියන්නේ හොඳ තැනක් කියලා.
     
    • Like
    Reactions: Radical78