වජිර හවුස් ප්‍රෝඩාවට ඔබත් අහු උනාද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    වජිර හවුස් ප්‍රෝඩාවට ඔබත් අහු උනාද?

    වජිර හවුස් ප්‍රෝඩාවට ඔබත් අහු උනාද?

    wajira-prew.jpg

    තමාගේම කියා නිවසක් හැදීමට බොහෝ දෙනා පෙරුම්පුරති.ජිවිතකාලයක් පුරා දුක් මහන්සි වී ඉතුරුකරගන්න මුදල් වැඩි පහසුව තකා නිවාස ඉදිකිරීමේ සමාගමක් වෙත පවරා නිවාස සිහිනය බොඳ කරගත්තෝද එමටය.

    පසුගිය කාලය පුරාම මාධ්‍යය තුලින් ප්‍රබල ප්‍රචාරණයක් ගෙන ගිය වජිර හවුස් නිවාස ඉදිකිරීමේ ආයතනයද කිසිදු ප්‍රමිතියකට නැති ආයතනයක් බව නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන මගින් ඊයේ සහ අද දිනයේදී හෙළි කරන ලදී.

    සැබවින්ම වජිර හවුස් වෙත චෝදනා එල්ලවූයේ අද ඊයේ නොවේ. මෙයට වසර ගණනකට පෙරද මෙහි සිදුකරන වංචා පිලිබඳ හෙලිකලත් එයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් මේවන තෙක් ගෙන නොමැත.එහෙයින් ඔවුන්ගේ ආකර්ශනීය ප්‍රචාරණයට අද වන විට සමාජය ඉහලතලයේ ප්‍රභූන් මෙන්ම සාමන්‍යය ජනතාවද හසු වී ඇත.

    වජිර හවුස් ආයතනයට සම්බන්ධව විශ්‍රාමික හමුදා සෙබලෙකු ද සේවය කරන අතර පොරොන්දු කඩකරන ලද පාර්භෝගිකයන් බිය වැද්දීමට වජිර හවුස් යොදාගන්නේ එම නිලධාරියාය.

    වජිර හවුස් මෑතකදී පලකල දැන්විමකදී "කරදරයේ වැටීම" යනුවෙන් පලකල තිබුනේ පහත පරිදිය.

    wajira.jpg

    නමුත් එය ගැලපෙන්නේ ඔවුන්ටම බව නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ශ්‍රවනය කිරීමෙන් ඔබට වටහා ගත හැකිවනු ඇත.

    පලවන කොටස

    දෙවන කොටස

    Chin · 16 hours ago
    වජිර හවුස් එදා ඉඳලම කලේබොරුව . එකේ වැඩ කරන ටෙක්නිකල් ෆීල්ඩ් එකේ අය මේ ගැන දන්නවා
    මම දැකල තියෙනවා අහිංසක අලුත බැඳපු ජෝඩු ඇවිත් බොහොම බලාපොරොත්තු ඇතිව මුන් එක්ක ගිවිසුම් ගහනවා වජිර පාරේ office එකේ

    මුන් හැමදාම හදන්නේ ඉතාමත් බාල ගෙවල් . Civil Engineering field එකේ අය කවදාවත් මුන් ට කියල ගෙවල් හදාගන්නේ නැහැ Actually this is not a news for the people who are in this field. vajira is one of worst crooks in this field. They have no reputation.

    මෙම විෂය ගැන නොදන්නා බොහොමයක් අයව මේ ගොල්ලෝ රවටනවා. පිටින් ලස්සන තීන්ත ගාල දෙන්නේ ඇතුල අන්තිම බාල construction

    ගොඩක් සල්ලි තිබුනත් ඉදිකිරීම් ගැන දන්නේ නැති අයගෙන් , පිටරට ඉන්න අය ගෙන්, අලුත බැඳපු ජෝඩු වලින් මුන් හිටු කියල මංකොල්ල කනවා ලස්සන plan පෙන්නලා හීන ලෝකයක් මවල . අන්තිමට ලැබුනත් ලැබෙන්නේ යන්තම් අටවපු කබල් ගෙවල්
    .
    One of my work supervisors joined them. After working there for few months he told me never deal with them .and reviled many inside stories . First I did not believe the bad things they do in construction. Then he took me to a site to see by myself . වෙන රටක නම් මුන්ව හිරේ දාල ඒ කරන වැඩ වලට Later he quit and joined Maga.

    SOURCE:
    Internet/balumgala FB Page

    :angry::angry::angry::angry::angry:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    kala kanni yaku.. granite maliga , ara maliga kiyala gewal hadanawa.. ewa dakkahama paw kiyala hithenawa... mun minisunwa hira karanne, agreement eken..paw samahara minisuu gewal ana gena api gawata enawa..

    geyak hada di..customer ta ona widihata thama hadanna ona.. nathnam wadak nah.. magak yaddi customer kamathi widihata chuttak wenas karanna pahasu kama thiyenne na ona..

    mun contratcs 150 withara kargena yanwa..eth meloo rahak nah.. laksha ganan minissun gen salli aran .. ey minisun ge heena kala danawa.. mey wage un wa maranna ona.....

    hama construction company ekama heme nah.. samahara ewa pramithiyen baalai..mama hithanne nah .ictad wala hariiyata innawa kiyala wath mun..
     
    ow mchan maha kalakanni .. minissu kochra amaruwenda salli hoygnna gedrak hadagnna kiyla. mun ewagen gasa kanwane.. kawuruwath action ekak ganneth na. ane manda lankawa
    :angry::angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වැඩේ කියන්නේ මචන් අද ලංකාදීප පත්තරේ මූ පිටු භාගයක ඇඩ් එකක් දාලා 96 වසරක සේවය කියලා..... ලොල්zzz... :D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Minissu dawasata rs. 1000k deela bas lagen weda gannawa, Rs.10,000-20,000 ho itath wediyen deela qualification nethi TO, PHI, Jothishya or even artistic painterslagen gedarakata PLAN ekak enda gannawa.. minissu hithanne plan ekak kiyanne geyak kiyala.. samahara draughtsmanla innawa plan adina, hebei a plan ekata hariyanna andapu elevation, section wala thiyena wahalawal gahaganna behe...

    geyak hari building ekak hari kiyanne nikanma nikan maduwak nemei.. eka awakashaya selasum kireemak wenna i one... nethuwa jothiya wasthu vidayawata hariyanna diga palala dana eka nemei..

    Architect kenek gawata gihin design ekak karaganna minissu bayai godak salli gannawa kiayala, namuth thamange budget eka hariyata kiyala thamange awashayathawayata gelapena niwasak ho godanegillak hadaganna pelabenawanam eka eka vikara rupee godanegili dakinna wenne ne... mama kiyanne ne hema architect kenekma sira kiala, namuth a aa kena karapu dewal beluwoth thamanta gelapena kenawa thoraganna amaru ne... eka hodai me wage horunta ahuwenawata wada... jeevitheta eka dawasak adina magul sariya ganna mulu kolambama peeranna puluwan nam oka maha loku deyak nemei...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    mun sakwithi wage un banz. mama mama danna ayata meka wenna kalinma kivva. un pili gatte na. mata hina una, upahasayata lak kala. reputed companies walata mada gahanna epa kiyala.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    Minissu dawasata rs. 1000k deela bas lagen weda gannawa, Rs.10,000-20,000 ho itath wediyen deela qualification nethi TO, PHI, Jothishya or even artistic painterslagen gedarakata PLAN ekak enda gannawa.. minissu hithanne plan ekak kiyanne geyak kiyala.. samahara draughtsmanla innawa plan adina, hebei a plan ekata hariyanna andapu elevation, section wala thiyena wahalawal gahaganna behe...

    geyak hari building ekak hari kiyanne nikanma nikan maduwak nemei.. eka awakashaya selasum kireemak wenna i one... nethuwa jothiya wasthu vidayawata hariyanna diga palala dana eka nemei..

    Architect kenek gawata gihin design ekak karaganna minissu bayai godak salli gannawa kiayala, namuth thamange budget eka hariyata kiyala thamange awashayathawayata gelapena niwasak ho godanegillak hadaganna pelabenawanam eka eka vikara rupee godanegili dakinna wenne ne... mama kiyanne ne hema architect kenekma sira kiala, namuth a aa kena karapu dewal beluwoth thamanta gelapena kenawa thoraganna amaru ne... eka hodai me wage horunta ahuwenawata wada... jeevitheta eka dawasak adina magul sariya ganna mulu kolambama peeranna puluwan nam oka maha loku deyak nemei...

    ow minisunge nodanuwath kama hinda thma mea wage ballo mea karan yanne awualk natiwa
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Muge muna baluwama Hora munak thiyenne....kathawa aththanam muta hena hathama gahanne one minissunge heena ekka sellam karanawata................