මම වියාපාර කරගෙන යනකොට ..මට තවත් business එකක් පටන් ගන්න ඕනේ වෙලා තිබ්බ ... ඉතින් මට පලවෙනි company එකෙන් සල්ලි අදින්න බැ... ඉතින් විසදුම විදියට මම අලුතෙන් capital එකක් හොයාගන්න ඕනේ...ඉල්ලගන්න කවුරුවත් ඇත්තෙත් නැ.... ඉතින් ෂෝර්ට් term සල්ලි ටිකක් හොයාගන්න මම pickme දිව්වා....අලුත් tata nano එකකින්.. colombo city එක ඇතුලේ දවසට km 200 ක් වගේ ... ගෙදර එනකොට හැමදාම රෑ 10 වත් වෙනවා.... රෑට ගෙදර ඇවිත් car එකෙන් ඇවිත් බහිනකොට ඇගට පොල්ලෙන් ගැහුවා වගේ...
දවසට රුපියල් 7000 ක් වගේ හෙව්වා... එත් පෙට්රෝල් සල්ලි වාහනේ wastage එක අයින් කාරාම දවසට රුපියල් 1500 ක් 2000 ක් වගේ එන්නේ.... දවසට මැරිලා මැරිලා රුපියල් 6000 ක hire දුවල දඩයක් කෑවොත් එකත් ඉවරයි.... හැමදාම colombo city එක ඇතුලේ දවසට 200 km දුවනකොට කවුරු හරි හාල්පාරුවෙක් අතුල්ලගෙන ගියොත් ඒ සතියම ඉවරයි.... හැම මාසයක් අන්තිමට service එක එනවා... වාහනේ විනාසයි...
ඒ විතරක් නෙමෙයි අමුතු අමුතු type එකේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන එක ලේසි නැ... එක නිසයි ඔය taxi දුවන එකෙක් කියක් හෙව්වත් රුපියල් 30000 කට හරි රජයේ ජොබ් කට්ටක් හොයාගන්න බලන්නේ...
ඊට පස්සේ පලතුරු business එක... මගේ මස්සිනාට මම හෙල්ප් කරා ඔය වියාපාරය ට ... උදේ පාන්දර 5 ට වත් ගෙදරින් යන්න ඕනේ කොටුවට... ඉර එලිය වැටෙන්න කලින් අවශ්‍ය ඒවා ඔක්කොම ගන්න ඕනේ... පැයක් ඇතුලත... ඒ වෙලාවට තමයි ලොරි ටික කොලබින් පිට වෙන්නේ අනිත් නගර වලට... තනි එකෙනෙක්ට යන්න බැ... අනිවාර්යෙන්ම දෙන්නෙක් ඕනේ... පාරේ දෙපැත්තෙන් දෙන්නෙක් ඉන්න ඕනේ බඩු ගන්න... ඊට පස්සේ නාට්ටාමි කෙනෙක් පස්සේ එකෙක් යන්න ඕනේ ලොරියට බඩු දාන්න... එතනින් බඩු ගන්නකොට කුණු උන පලතුරු මොනවද හොද ඒවා මොනවද කියල තිරන්න බැ... එහම කරන්න හැදුවොත් උන් කෑ ගහනවා...ගන්නවානම් ගන්නවා ඔයි... කියල... ඊට පස්සේ කුණු වෙන පලතුරු ටික තැලෙන පොඩි වෙන ඒවා...
එක නෙමෙයි හොදම සීන් එක පලතුරු කඩයක් දැම්මොත් කඩේ වහල යන්න කොහෙවත් යන්න බැ... ට්‍රිප් එකක්වත්... පලතුරු කුණු වෙනවා.... එක නිසා කඩේ හිස් කරලා තමයි යන දේවස්ථානයට යන්න තියෙන්නේ...
නම්බර්ස් වලින් මාසේ අන්තිමට ලැබෙන ගණන් බලල ගොන් වැඩ කරන්න එපා... දැන් මේක අලුත් ට්‍රෙන්ඩ් එකක් වෙලා කොත්තු බාස් කෙනෙක්ගේ වඩේ විකුණන එකෙක්ගේ salary එක graduate එකෙක්ගේ salary scale එකට සමාන කරන එක... එහෙම හිතෙන එක සාදාරනයි හැමෝටම ඕනේ වැඩිම කුට්ටියක් ලැබෙන අංශයකට පැනල කුට්ටියක් අරගෙන ඉක්මනින් අමා මහා නිර්වාන සුව ලබන්නනේ... එහෙම නැතුව තමන් කවුද ?... තමන් මොනවටද දක්ෂ ?... තමන් කැමති මොනවා කරන්නද ?... ඒ හැම සාදකයකටම පිටු පාල ලොකුම කුට්ටිය හොයාගෙන තමයි යන්නේ... එතකොට ඉතිරි වෙන්නේ කලකිරීම විතරයි... තමන් හොයපු දේ එතන නැති උනාම...
ඉගෙන ගන්න අසා අය විතරක් ඉගෙන ගන්න... ගුරුවරයෙක් වෙන්න අසා අය විතරක් එහෙම වෙන්න... තමන්ගේ ආසාව නැතුව පඩිය ගැන හිතලා ගුරුවරයෙක් වෙලා... ගුරුවරයෙක්ගේ පැදියයි...හන්දියේ වඩේ විකුණන එකාගේ මාසේ අදයමයි compare කරලා...ඇනේ අමිනේ අම්පිල ඉගෙම්නගෙන පම්ඩි මෙච්චර... වම්ඩේ අය්ය අච්චරක් හොයනවා නේ කියාගෙන හුකන් පකන් කියවන්නේ නැතුව... හිටු... අද්යපනේ වටිනාකම නිම කල නොහැක... අද්යාපනය ලැබුවෝ තමයි ලෝකය වෙනස් කරන්නේ... රටේ GDP එක ඉහල ගන්නේ... මේ comment එක කොටන device එක නිර්මාණය කරලා තියෙන්නෙත් අද්යාපනය ලැබුවෝ මිසක් හන්දියේ කොත්තු බාස් නොවන බවත් ඔබේ හය හතර නොතේරෙන පුත්තලම් බුරු දරුවාට එය පැහැදිලි කර දීම ඔබටත් රටටත් යහපති...
- C.M.Abesinghe