මෙන්න වශියක්. වශී! වශී!! 💑

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එළකිරි තනිකඩයන් ගේ සංගමයේ සාමාජික සංඛ්‍යාව අවම කරලා මේ සැරේ අපිට එළකිරි කඹය දිනාගන්න ජිල්මාර්ට් එකක් දාන්න හදන්නේ
    මේ වශිය එළකිරි වගේ වැඩ! (මතක ඇතිනේ කිරියෙත් "මම බැන්දා බන්" කිය කියා නූල් කීපයක් වැටිලා තිබ්බා පහුගිය දවස් වල). විවාහ ප්‍රමාද වේවි හිටිය දහ දෙනෙක් විතර මේකෙන් ගොඩ ගියා :cool: (@AnuradhaRa මේ ඔබේ අවධානය පිණිසයි)
    හැබැයි මේක වැරදි විදියට පාවිච්චි කරන්න කරන්න එපා, වැඩක් වෙන්නේ නෑ. කේන්දරේ කුජ දෝශ තියෙන අයට මේ වශිය ගොඩක්ම හොඳයි. වශියක් කිවුවට මේකෙන් වෙන්නේ විවාහ ප්‍රමාදය මඟඇරිලා විවාහය ඉක්මන් වෙන එකයි. දැන් අපි මේක කරගන්න පිළිවෙල බලමු.

    (1). මුලින්ම මේ පහත දැක්වෙන මන්ත්‍රය හොඳින් කටපාඩම් කරගන්න.

    manthra.png


    (2) අඟහරුවාදා දවසේ රාත්‍රි 8.00 ත් 9.00 ත් අතර නාලා හොඳින් පිරිසිදු වෙලා රතු පාට සැහැල්ලු වස්ත්‍රයකින් සැරසිලා නිවසේ පවිත්‍ර තැනක පොඩිවට පුජාසනයක් හදාගන්න. බුලත්, හල් කොල, පුවක් මල්, රතු පාට මල් වර්ග පහක් (වද මල් ගන්න එපා), රත් හඳුන් කුඩු, හල් දුම්මල මිශ්‍ර සුවඳ ධූප, ගිණි අඟුරු කබලක්, හඳුන් කූරු, කපුරු පෙති, පිරිසිදු පොල්තෙල් පහනක්, රතු රෙද්දක්, අමු නෙල්ලි, මොණර පිලක්, හුණුගල් (කොරල්) කෑල්ලක්, පිරිසිදු කරගත් සිහින් යකඩ කෑල්ලක් (අඟල් කාලක විතර), තඹ / පිත්තල සුරයක් සහ සුරයට රතු නූල්. දකුණු දිශාවට පූජාසනය හදලා ඒ මත රතු රෙද්ද එලන්න. ඒ මත බුලත් කොල අතුරලා ඊට උඩින් හල් කොල අතුරලා ඒ මත සුරය, රතු නූල්, යකඩ කැබැල්ල සහ හුණුගල් කැබැල්ල, රතු මල්, පුවක් මල්, දැල්වූ තෙල් පහන, හඳුන් කූරු පුජා කරලා කපුරු දල්වන්න. ඊට පස්සේ සුවඳ ධුපයෙන් හොඳින් දුම් අල්ලා පූජාසනය ඉදිරියේ දකුණු දිශාවට මුහුණලා කකුල් පසුපසට නවා බිම වාඩිවෙන්න. ඊට පස්සේ වැඳගෙන මහා මංගල පිරිත තුන් වරක් ශබ්ධ නගා කියන්න. දැන් සුරය, නූල්, යකඩ කැබැල්ල සහ හුණුගල් කැබැල්ල දෝතින් අරන් මුලින් ස්කන්ධ කුමාර දේවතාවුන් ස්මරණය කර නමස්කාර කර පසුව කටපාඩම් කරගත් ඉහත මන්ත්‍රයෙන් 1080 වාරයක් හොඳින් ශබ්ධ උචචාරණය කරමින් ජප කරන්න. එසේ ජප කර අවසානයේ කුඩා යකඩ කැබැල්ල සුරය තුලට දමා රතු නූල් වලින් සුරය කර පළඳින්න. අවසානයේ අභිසම්බිධාන පිරිත කියා ස්කන්ධ කුමාර දේවතාවුන්ට පිං දෙන්න. පසුව ජප කරගත් හුණුගල් කැබැල්ල හල් ගසක් මූලයේ නොපෑගෙන ලෙස වල දමන්න.
    සියලු බාධක දෝෂ දුරුවී යහපත් ඉක්මන් විවාහය සිදුවෙයි. 🙏
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය මඟුල් කියවලා දිව උලුක් කරගන්නවට වඩා හොඳයි අතේ පාරක් ගහලා නිදා ගන්නවා
    උඹත් තනිකඩ සංගමේ ද?

    එක පාරයි මන්තරේ කිව්වේ හක්ක මොකක්ද උනා :cry: :cry:
    (ඕං ශිවාය නමඃ ඵං සුං ඵට් ප්‍රල ස්වාහඃ ඕං සවර්‍ බල හරාය නමඃ සුං ඵට් ප්‍රල ස්වාහඃ ඕං නමඃ ජයඃ සුං ඵට් ප්‍රල ස්වාහඃ ඕං මහා බල යන්ත්‍ර ප්‍රාණය නමඃ මුණි බල සුං ඵට් ප්‍රලස්වං ආරක්‍ෂන්තු හනුමා නමඃ - නාරායන අණින් ස්වඃ කදිර දේව රාජය නමඃ හිර හිර බන්ද බන්ද ස්වාහඃ ඕං ස්වස්ති ජයාය නමඃ මෝහනි සත්කට්ටු සුං ඵට් ප්‍රල ඒහි ඒහි බන්ද බන්ද ඒස්වාහඃ) X 1080
    ------ Post added on Apr 1, 2023 at 3:08 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka


    (ඕං ශිවාය නමඃ ඵං සුං ඵට් ප්‍රල ස්වාහඃ ඕං සවර්‍ බල හරාය නමඃ සුං ඵට් ප්‍රල ස්වාහඃ ඕං නමඃ ජයඃ සුං ඵට් ප්‍රල ස්වාහඃ ඕං මහා බල යන්ත්‍ර ප්‍රාණය නමඃ මුණි බල සුං ඵට් ප්‍රලස්වං ආරක්‍ෂන්තු හනුමා නමඃ - නාරායන අණින් ස්වඃ කදිර දේව රාජය නමඃ හිර හිර බන්ද බන්ද ස්වාහඃ ඕං ස්වස්ති ජයාය නමඃ මෝහනි සත්කට්ටු සුං ඵට් ප්‍රල ඒහි ඒහි බන්ද බන්ද ඒස්වාහඃ) X 1080
    ------ Post added on Apr 1, 2023 at 3:08 PM
    එළකිරි ඊලග අඟහරුවාදාම වැඩේට බහින්න ඕනේ....:love2:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මොකක් ඒ අර්බුදේ? :eek:
    කිල්ලට අහුවෙලා පස්සේ මෙහෙම කියන්න වෙයිද දන්නේ නැහැ. අමුතු වොයිස් එකක් දැම්මේ මටත් හරියට සින්දු කියන්න බැරි නිසා...:(
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අමාරුවෙ වැටෙන්න ඔච්චර මහන්සි වෙන්නෙ මොකටද? 😌
    itin ai oyt bf kenek inne😝

    කිල්ලට අහුවෙලා පස්සේ මෙහෙම කියන්න වෙයිද දන්නේ නැහැ. අමුතු වොයිස් එකක් දැම්මේ මටත් හරියට සින්දු කියන්න බැරි නිසා...:(
    mala geeka gihin killata ahu wela kella wena ekekk ekka giyoth?
    ------ Post added on Apr 1, 2023 at 3:24 PM