මෙන්න වැඩක්...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    EMINƎM;10818797 said:
    අපිට කේක් ඕනේ මචන්!!



    ආහ්හ් මෙන්න මචං...
    431454_f520.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ කුමා අයියා ආයත් ලොකු වෙලාද?:shocked:
    මගෙන් සුභ පැතුම්:):)
    මඩක් ගහන්න හිටියේ
    මේ වැඩ අස්සේ ඒක මිස් උනා:sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කසිප්පුවා වෙන්න හදන්න එපා..........
    :lol::lol::lol:

    0002068A.gif
    තුක් නොදකින්...

    මොකක්ද බන් මේ වගේ සුබදායක ත්‍රෙඩ් එකක මුස්පේන්තු නම් මතක් කරන්නේ??
    000203F6.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ANE MATATH KIYAPALLAKO KOHOMADA TREAD EKAK DANNE KIYALA


    මචං එලකිරි එකේ ආධුනික අයට උපදෙස් මාලාවක් තියෙන එලකිරි එකේ ඇඩ්මින් අයිය දාපු තෙඩ් එකක් තියෙනවා.. මම උඹට ඒක හොයල දෙන්නම්..ඒකෙ තියෙනවා හැම මගුලම කරන හැටි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ කුමා අයියා ආයත් ලොකු වෙලාද?:shocked:
    මගෙන් සුභ පැතුම්:):)
    මඩක් ගහන්න හිටියේ
    මේ වැඩ අස්සේ ඒක මිස් උනා:sorry::sorry:


    හොද වෙලාවට..:shocked::shocked: ස්තූතියි ලොක්ක..:lol::lol:
    තෝ අපිට මඩ ගහන්න හිතුව මදි වල් පූසො...:growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි අනී මට ඔයා මේම කරන්නෙ :(
    උයා උදේ පාන්දරින්ම නෝර්ටි වැඩක් කලල තිබ්බනෙ මත....මම තලහයි උයත් එක්ක:frown::frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ත්‍රෙඩක් දැම්මනම් ඔහොම කියන්නෑ
    හිටුකෝ මං දානවා 6500ට එකක්:cool::cool:

    පල පල..මම 6500 ගහන්නෙ නැතුව 7000ට කෙලින්ම ප්‍රෙමෝට් වෙනවා..

    00020473.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නැදුන්ගමුව;10818908 said:
    සමනල හැඟුමන් අතරේ
    තනිවූ කුමාර අයියා

    තමනලය අරි ලත්තනයි...:baffled::baffled: